ප්‍රතිචාර 2

|අච්චාරුව.tk|


ඉතින් මෙහෙමයි මේක පටන් ගන්නේ… හඳත් එක්කම.. නිකන් හඳක් නෙවෙයි. වෙසක් හඳ. හොදයිනේ… කාගේ කව්ද කරන්නේ මොනාද මොකුත් දන්නේ නැති තුන් දෙනෙක් සෙට් වෙලා.. නිකන් “3 Idiots” වගේ. මම හෙවත් ” පිටස්තරයයි, අපේ පික්සු මලියයි, අචින් පොරයි.. 

කොහොම හරි ඉතිං ලාංකික පුරවැසියෝ හැටියට “අච්චාරු” ගැන අපිට අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනේ..

ලුනු, ඇඹුල්, පැනි රස, තිත්ත, එකී නොකීදෑ තියන අච්චාරුව හදන්න ටිකක් කල් යනවා… රහ තියෙන්නේ පරණ වෙන තරමට.. රහ බලන්න  අච්චාරුව ක්ලික් කරන්න….  😉


Advertisements

2 comments on “|අච්චාරුව.tk|

  1. හද කියද්දී මට මතක් වෙන්නේ වෙන දෙයක්. ඒක දන්නේ ඔයත් මමත් තවත් දෙතුන් දෙනෙක් විතරයි නේද? මට ඔයා දකිද්දී හදත් හද දකිද්දී ඔයත් මතක් වෙනවා. එහෙම නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: