නිර්ධන පන්තික ප්‍රේමය


නිර්ධන පන්තික ප්‍රේමය පට්ට අව්වට කට්ට කලු ගැහුන කෙට්‍ටු හදවත අවුරුදු ගානක් පට්ට ගහපු කබල් “කිට්” එකෙන් වහගෙන කිට්‍ටු නොවී නුඹ ලඟට බලන් ඉන්නවා මම…. නුඹ දිහා……………………. තට්‍ටු කලත් ඔය හදට චුට්ටක්වත් දැනෙන්නෑ නුඹට හැමදාමත් නුඹ යැයි හිතාන කොට්ටයක් බදාගෙන තට්ට තනියෙම නිදියන්නේ කොහොමද මම…… කිට්‍ටු වෙන්න් බැරි තරම් උස තට්‍ටු ගෙදර සඳලු තලේ  ඉන්නවාදිගටම “නිර්ධන පන්තික ප්‍රේමය” කියවන්න

මම……


මම වළාකුලක් වගේ………………. ඒ වළාකුලේ තියෙන්නේ මගෙ තනිකම මගේ පාලුව මගේ සාපිපාසාව වගේ දේවල්………………… මට තියෙන ප්‍රශ්නේ මේකයි…… ඒ වළාකුල හුඟාක් ආසාවෙන් ඉන්නව කවුරු හරි මෙහෙම කියනවා අහන්න….. “මේ ලොකේ ඔයා ඉන්නේ තනියෙම නෙවෙයි …. මං ඉන්නවා ඔයත් එක්ක… ඒ වගේමයි මට ඔයාව දැනෙනවා… ඔයාගේ හද ගැස්ම මටත් දැනෙනවා…. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්…. මමත්දිගටම “මම……” කියවන්න

සංසාරේ…………..


……………..සංසාරේ……………. ලක්ෂයකට සම දුරින් චලනයවන ලක්ෂයක පථය.. … සංසාරේ…………… හයිකුවක් ලියන්න් හිතාගෙන හිටියේ ගොඩක් කාලෙකට කලින් ඉඳන් උනත් තාමත් බැරි උනා…. මේ මගේ පලවෙනි ඒත් මේක හයිකුවක්ද කියලා නම් මම හරියටම දන්නේ නෑ… “සංසාරේ”, කව්ද දන්නේ මේකත් හරියටම හයිකුවක්ද කියලා….සමහර විට  මේක කුනුහරපයක් වගේ කියලා කාටහරි කියන්න පුලුවන්…. ඕන එකක්… මං මේක ලියුවෙ මගේ ආත්මදිගටම “සංසාරේ…………..” කියවන්න