Archive | දෙසැම්බර් 2010

You are browsing the site archives by date.

………සමනල්ලු………


………සමනල්ලු……… ඔබ රෝමියෝ නම් මමද රෝමියෝම වෙමි ඔබ ජුලියට් නම් මමද ජුලියට්ම වෙමි ඒ උනත් ඔබ ජුලියට් නම් මම රෝමියෝ නම් නොවෙමි ……………….සමනල්ලු ගැන……………….. සමනල්ලු කියන්නේ කාටද….? මං සරල උත්තරයක් දෙන්නම්….. “සමනල්ලු”   කියන්නේ “ගේ” කුරුල්ලන්ට……. තේරුනාද….? තේරුනානම් හිනා යන්නත් ඇති……… ඒත්……….. තේරුනේ නැත්තම්…….. එහෙනම් තේරුම් ගන්න ……………….. නෑ  එහෙම කාවවත් අතරමං කරන එක තේරුමක් නෑ…… […]