ප්‍රතිචාරයක් ලබාදෙන්න

………සමනල්ලු………


………සමනල්ලු………

ඔබ රෝමියෝ නම් මමද රෝමියෝම වෙමි
ඔබ ජුලියට් නම් මමද ජුලියට්ම වෙමි
ඒ උනත්
ඔබ ජුලියට් නම් මම රෝමියෝ නම් නොවෙමි

……………….සමනල්ලු ගැන………………..

සමනල්ලු කියන්නේ කාටද….?
මං සරල උත්තරයක් දෙන්නම්….. “සමනල්ලු”   කියන්නේ “ගේ” කුරුල්ලන්ට…….
තේරුනාද….? තේරුනානම් හිනා යන්නත් ඇති………
ඒත්………..
තේරුනේ නැත්තම්…….. එහෙනම් තේරුම් ගන්න ………………..
නෑ  එහෙම කාවවත් අතරමං කරන එක තේරුමක් නෑ……
මමම කියන්නම්………. සමනලයා කොහොමද ගේකුරුල්ලෙක් වෙන්නේ…
තවත් පොඩ්ඩක් හිතන්න සම්මත විදිහෙන් පොඩ්ඩක් ඈ………තට හිත පාකරලා යවන්න
දැන්වත් තේරුනාද…..?

නෑ……… එහෙමනම් ඉතිං මං තවත් චුට්ටක් සරල කරන්නම් මං මේ කියන්නේ  නිකම් ගේ කුරුල්ලෙක් ගැන නම් නෙවෙයි
“……..” කුරුල්ලෙක් ගැන…. දැන්වත් තේරුනාද….?
නෑ………………..
එහෙනම් ඉතිං කරන්න තියෙන්නේ එකම දෙයයි
යන්න “ගූගල්.එල්කේ” නැත්තම් “යාහු”………. ඔනේ සර්ච් එන්ජින් එකක්… ඊට පස්සේ එකේ සර්ච් බාර් එකේ ජී ඒ වයි අකුරු තුන ටයිප් කරන්න….
අන්තිමට ලඟ පාත කවුරුත් නැත්තම් සර්ච් කරන්න…………………

තේරුනා නේද……?
තේරුනා නම් දැන් මට බැනුම් කෝටියයි…….
” මේ කුනුහරපේ කියන්නද උඹ මෙච්චර අපිව චාටර් කලේ”
එහෙමත් නැත්තම් කියන්න බැරි වචන වලින් බනිනවා වෙන්නත් පුලුවන්
” % #$$$$$%%%%^@#@#@#%$^%^^&&^&*(%^&(^&$%^@#%@#%@ ”
ඒත් තේරුනේ නැති “සිරිමල්ලා ”  ඉන්නවා නම් මට කරන්න දෙයක් නෑ
දන්න කෙනෙකුගෙන් අහලා දැන ගන්න…….
මොකද  දන්නවද…….? මම කැමති නෑ බයෝ සයන්ස් වලට
-පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: