Archive | පෙබරවාරි 2011

You are browsing the site archives by date.

මිස් කෝල් වස්සන ඉන්ස්ටන්ට් ආදරී


by  Pitastharaya on Wednesday, February 23, 2011 at 5:29pm සඳ ඩියුටි අහවර වෙන්න ආසන්නයි දැන්……… පොලොවට උඩින් අහසට යටින් වායු ගෝලය තුලින් පියඹන්න සිහිනෙන්…. හදිස්සියෙන්  ම සයනය දෙදරවාගෙන උඩ ගිහින් උඩම නවත්තන අකුරු එකසිය හැටකින් පතරංග ජාතකය ලියන… ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර ත්‍රිව්‍රතාවය ශූන්‍යටම ආසන්න කරවන මන්තරේ ඇගේ ආදරේ…………. ❤ LHS හිස් ඒ කිව්වේ බිංදුව කුඩායි තුන […]

තවත් එක අතරමං වුනු බොලඳ කවියක්…. ” දිගැසී”


” දිගැසී” නිසල හද  අහස සසල කර සැනෙකින් චංචල අහඹු සුලඟක ගිලිහුනු මකරන්ද පිරි කැකුලී……………… මුදා දැහැනින් මා  සිල් බිඳින උවැසී…………….. ඇස් මානයේ නවතින වස්සානයේ සිහිනය නුඹ වග දිගැසී………….. නුඹම නොදනී………….. ************************************ සේද දුහුලැල පටලවාගෙන නාද මනකල් නගන සඳ කිඳුරී නිහඬ අරණක හුදකලාවක කොපුලත මඟ සොයන සොඳුරු කඳුලක දිදුලන මට ඇවැසි මා අනැවැසි මිනැසී………… ************************************ […]

මලක මළගම නිමයි , අමතකයි සුවඳ දැන්


by  Pitastharaya on Monday, February 7, 2011 at 2:13pm ඉගිලෙන්න තටු විදා, කුමට තව රැඳෙනු දැන් මලක මළගම නිමයි , අමතකයි සුවඳ දැන් දල්වා නුවන් පහන් වැහි වැටෙන තුරු බලන් නිල සොයනු මන්ද දැන් වැහි වැටෙන අහසකින්   ඇදහැලෙන වැස්ස යට දල්වා රුවන් පහන් සදා දැල්වෙන ලෙසින් පල කිමද පැතුමකින් අලුත් අත්තටු වලින් ඉගිලෙන්න හිතේනම් […]

මට තහනම් මලක් , අහිමි ප්‍රේමයකට පසු වදනක්


by Pitastharaya on Sunday, February 6, 2011 at 10:48pm පුර්ව අපර සන්ධි හිතාගන්න  නොදී ඔබව අතරමං කරන්න මට උවමනා නෑ. මේක  සින්දුවක් ගැන ලියපු සටහනක්. විශේෂණ පදය අමතක උනා.සින්දුවක් ගැන ලියපු අයාලේ ගිය සටහනක්. මට තහනම් මලක් ගැන කිව්වාම එක එක  අයට  එකේ අයට එක එක දේවල් මතක් වේවි.  හැමෝටම නැතත් ගොඩක් අයට එහෙම මතකයක් […]