Archive | මාර්තු 2011

You are browsing the site archives by date.

පිච්චිච්ච පිච්ච මලක්


by pitastharaya on Thursday, March 17, 2011 at 6:20pm මල් වැටිච්ච පාර අයිනේ පිපිච්ච ඉබේ හැදිච්ච නැහැදිච්ච…..   අයාලේ යන හුලඟට අහුවෙච්ච…….. මල් කියා ක‍ටුවලට ‍රැවටිච්ච… ගෙල වැලලාගෙනත් නොමැරිච්ච…. මොනරුන්ට දැල්දාන ඉගිලිච්ච… නැහැදිච්ච මල පිච්ච   පිපුනු තරමටම පරවෙච්ච හිතුන හිතුන තැන නැවතිච්ච කොටපු පච්චය පෙතිවලට බර වැඩි වෙච්ච.. පච්ච කොටපු මල පිච්ච…   මිදුලේ […]

කවියක විදිහක්, මං තාම අමුයිද…?


by pitastharaya on Wednesday, March 16, 2011 at 5:56pm කියන තරමටම ඔය වලාවක් කියන්නේ මුලාවක්ද….? වෙලාවකට වහින්නම ඇවිත් වහින්නම  හිතලා වහින්නම වගේ පෙන්නලා වහින්නෙම නැතුව ගියත් වහින්නම ඕනිද වලාවකින් වෙලාවක් නැති කලාවක් මේක……. හත‍රැස් උනත් නිසදැස්… ලස්සන නැද්ද සඳ ‍රැස්… වල් කියලා කිව්වේ මං ගල් තලාවක් උඩ මල් පිපෙනවා කියපු හින්දද ඔය නලාව දැන් පරණයි…. […]