ප්‍රතිචාර 2

පිච්චිච්ච පිච්ච මලක්


by pitastharaya on Thursday, March 17, 2011 at 6:20pm

මල් වැටිච්ච

පාර අයිනේ පිපිච්ච

ඉබේ හැදිච්ච

නැහැදිච්ච…..

 

අයාලේ යන හුලඟට

අහුවෙච්ච……..

මල් කියා ක‍ටුවලට ‍රැවටිච්ච…

ගෙල වැලලාගෙනත් නොමැරිච්ච….

මොනරුන්ට දැල්දාන ඉගිලිච්ච…

නැහැදිච්ච මල පිච්ච

 

පිපුනු තරමටම පරවෙච්ච

හිතුන හිතුන තැන නැවතිච්ච

කොටපු පච්චය පෙතිවලට බර වැඩි වෙච්ච..

පච්ච කොටපු මල පිච්ච…

 

මිදුලේ සමන් පිච්ච

වැට දිගට ගැට පිච්ච

කැලේ පිපුනු “වල්” පිච්ච

සුවඳ නම් කාටවත් නොදැනිච්ච….

 

නොදනීම පෙති පාට පිච්චිචච

පිපෙන හැම මොහොතකම් හදවතින් පර වෙච්ච

ගෑවිච්ච දූවිල්ල කඳුලින්ම හේදිච්ච

නැහැදිච්ච මල පිච්ච

 

-පිටස්තරයා-

Advertisements

2 comments on “පිච්චිච්ච පිච්ච මලක්

  1. හරිම ලස්සනයි..ඊටත් වඩා ගැඹුරක් මේ කවියේ තියෙනවා..

  2. මෙන්න මගේ blog එකට ලැබුන පලවෙනි comnt එක… ලෝකයක් තරම් වටිනවා…බොහොම ස්තූතියි නිම්ශා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: