ප්‍රතිචාරයක් ලබාදෙන්න

පැරිස් ගේ හසුන


    • “ රෝමියෝ”

      සැබෑ පෙම්වතා පාරිශුද්ධ

      ඔහුම පමනද……?

      බැල්මක් වත් නැතිව නුඹෙන්

      නුඹදිහා බලා හිටි මම

      නොපෙනුනේ ඇයි නුඹට

      නොදැනුනා තමයි නුඹට

      එහෙමයි කියා මං නුඹට පෙමි කලේ නැද්ද…..?

      ජිවිතය දුන්නේ නැද්ද…..? නුඹටම

      සඳලු තලේ හොර රහසින් බැඳි හාද

      අතැර ම’අත මහුටම හිත බැන්දාද……?

      මඟ හැර මපෙම ඔහුටම හිත පිදුවාද…..?

      ජුලියට් නුඹට මගෙ පෙම නොදැනුනාවද…..?

      පුරාගෙන පෙම පහසට

      කාටවත් නොකියාම අහසට

      වරාගෙන රෑ තනිකම

      බලාගෙන මඟ තාමත් මම…………..

      අරාගෙන මා අහසට

      වරාමල් ඉස මතකෙට

      නුරාවෙන් මා මත්කර

      සරා සඳ මෙන් බැසගිය

      වෙරෝනා හසඟන

      ජුලියට්, ජුලියට් කැපියුලට්

      මමද මිහිදන් වෙමි

      ජීවිතේ උතුරන නුඹේ සොහොන් ගැබ තුල

      (නො) බැඳුනු

      බිඳුනු

      දැන දැනම රැඳුනු

      අවමන්ම පමනක් ලැබුනු

      පැරිස මම ජුලියට් නුඹටම බැඳුනු

      ඉතින් ජුලියට්

      මා ලඟට විත් සිනාසෙනු කවදාද…?

      සිහිනයෙන් මට පිදූ හාදුව

      හැබැහින් මට දෙනු කවදාද….?

      – නුඹට නම් නොරිස් මම වෙම් පැරිස් -­­

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: