ප්‍රතිචාර 4

ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න


මේකත් මං අහම්බෙන් දැකපු එකක්

Friend Requests ගැන…එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුකියෙ ඔක්කොමල දන්නවා නේ….ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා.

http://apps.facebook.com/friendrequests/

මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්…හොඳයි එහෙනම් ඔක තමා මම අද කියලා දෙන්නෙ,වෙලා තිබුනොත් තව බ්ලොග් එකක් දානවා…..

උපුටා ගැනිම – ශ්‍රි ලංකා online

Advertisements

4 comments on “ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න

  1. ෙගාඩක් ස්තැතියි
    ඉගනගන්න අපිට ෙහාදයි

  2. එල කිරි මචාං……තැන්ක්යූ…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: