ප්‍රතිචාර 9

නෙට්වර්ක් Cache එක තියෙන තැන


j

මචන්ලා මට සිරා වැඩක් අහුවුනා..

සිරාම වැඩක්……

පොඩි එකක්….

අපි නෙට් එක පාවිච්චි කරනවනේ…

වීඩියෝ එකක් එකක් අපිට ඕනි උනාම අපි කරන්නේ යූටියුබ් එකෙන් බලලා ඩවුන්ලෝඩර් එකකින් ඩවුන්ලෝඩ් කරනවා.. නැත්තම් IDM ,Orbitමොකකින් හරි….

ඕඩියෝ එකක් උනත් අහලා බලලා නේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි…

එකකොට තමන්ගේ Browser එකේ Cache එකට එකපාරයි… ඩවුන්ලොඩ් වෙන්න තව පරයි එකම file එක දෙපාරක් බාලා…

එහෙම නෙවෙයි නෙට්වර්ක් Cache එක තියෙන තැන දන්නවනම් හරි

ඒක නියෙන්නේ…….

C:\ Documents and Settings වල

Documents and Settings වලට ගියාම

තමන්‍ේ එකවුන්ට් එකේ නමින් folder එකක් ඇති

Local Settings කියලා Hide වෙච්ච folder එකක් තියනවා

Application Data කියලා තව folder එකක් එකේ තියෙනවා

ඒකේ ඇති තමන්ගේ Browser එකේ නමින් folder එකක්

එක ඇතුල පොඩ්ඩක් බලන්න….

Cache කියලා folder එකක් ඇති

එකේ තියෙන්නේ රටේ නැති format එකක file

එකේ තියනව තමන් Browser එක හරහා කරපු video audio හැම එකක්ම….

File එක හොයාගන්න එක නම් ට්කක් අවුල් තමයි….

ඒ උනාට වැඩේ ලේසියි හරි File එක හෙයාගෙන අදාල format එක නමින් Rename කරගන්න විතරයි ඕනි ……

සමහර සයිට් වල තියෙන video audio ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ නේ… play කරන්න විතරයි… ඒවා උනත් මේ විදිහට බාගන්න පුලුවන්

තේරැනාද මන්දා………?

Advertisements

9 comments on “නෙට්වර්ක් Cache එක තියෙන තැන

  1. සමහරවෙලාවට මාත් ලේසියට කරන්නෙ ඕක තමයි. හැබැයි සමහර වීඩියෝස් වල කෑෂ් එක පෙන්නන්නෙ නැති වෙලාවලුත් තියෙනවා. කෑෂ් එක හොයා ගනිද්දි වීඩියෝ එක බෆර් වෙන්න පටන් ගත්ත වෙලාවෙනුයි මෙගාබයිට් ගාණෙනුයි ඕන කරන කෑෂ් එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. මේ දෙකම කෑෂ් එකත් එක්කම පෙන්නනවා.

  2. මටනම් තේරුනා …බලමු ඒක සිදුකරලා ..

    ස්තූතියි ..

  3. වීඩියෝනම් ඩවුන්ලෝඩ් වෙන වෙලාවේ ඔය ෆෝල්ඩර් එක දිහා බලන් ඉද්දී එක ෆයිල් එකක් ටික ටික ලොකුවෙනවා
    අන්න එයා තමා පොර, ඌව ගල් කරලා flv වගේ එක්ස්ටෙන්සන් එකක් දාන්න බඩු අත් දුටුවයි ප්‍රත්යක්සයි

  4. ආ නේ අමතක උනානේ… මේ ජනෙල් 7 (වින්ඩෝස් 7) දීනම් මෙහෙම නෙවේ…
    C:\Users\ඔබේ නම\AppData\Local\බ්‍රව්සරයේ නම හෝ බව්සරේ හදපු කොම්පැණියේ නම

  5. මටත් ටිකක් පැහැදිලි ස්තුතිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: