ප්‍රතිචාරයක් ලබාදෙන්න

තේරුමක් තියේද…?


සමහර වෙලාවට යථාර්තයට වඩා මායාව ලස්සනයි… මුලාවක් තමයි ඒත් කාටවත් කරදරයක් නැත් තමන්ගේ හිත සතුටු වෙන විදිහේ අහිංසක මැජික් එකක වැරැද්දක් තියෙනවද..? මම කියන්නේ නෑ හැමදාම හීන වලම ඉන්න කියලා.. අපිට එහෙම ඉන්නත් බෑ ඒත්…. ඕනවට වඩා හොයන්න ගිහින් තමන්ගේ ලස්සන ෆැන්ටසි නැති කරගන්න එපා….

සමහර දේවල් තියෙනවා රහස් විදිහටම තියෙන්න ඕනි…රහස් විදිහටම ඉපදිලා රහස් විදිහටම මැරිලා යන්න ඕනි… ඒ රහස් වලට ඒ විදිහටම තියෙන්න දෙන්න… රහස රහසක් වෙන්නේ දැනගන්නේ නැතුව ඉන්නකම් විතරයි…. ඉතින්… රහස් වලට රහස් විදිහටම ඉන්න දෙන්න….

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: