ප්‍රතිචාරයක් ලබාදෙන්න

මාත් ලිව්වා සිංදුවක්


මේක සිංදුවක් අර කභි අල්විදානා කොහෙනා එකේ “මීථවා” එකේ තනුවට මං ලිපු එකක්…..

හැමදාමත් මගේ සිතූ

සිහිනයකින් පවා පැතූ

නිදිවරා ලියූ කවියේ

අවසානය විය නොපැතූ

ස‍ෙඳ් සඳ කැලුම් කොවේ මට විසල්

ඔය නෙතු කැලුමක් තරම්

සිතුවා…. නුඹ මාගේම වේයැයි කියා

සිතුවා….. නුඹ මා ලඟ නවතියි කියා

නොබැඳුනු බැඳුමක් – නොපිපුනු කුසුමක්

වසන්තයක් මැද තනිවුනු දවසක්

චංචල දෑසක් – සිතුවිලි වැස්සක්

පිපෙන්නටත් පෙර පරවුන කැකුලක්

අහස් පුරාවට නුඹ රූ සිත්තම්

සිහිනෙන්වත් නුඹ ලඟම රැ‍ෙඳන්නම්

ජීවිතයම දිගු නින්දක් නම්

හිතක් නැති හිතක්

දිලෙන සඳවතක්

පෙම් පුරන තනි හදවතක්

පැතුවා… ලඟ දැවටී ඉන්නම් කියා

සිතුවා….. නුඹ මගෙ සිහින සරසයි කියා

සඳවත දුරනම් – ලං වනු බැරිනම්

ඈත ඉඳන් සඳ සිසිල විඳින්නම්

කලුවර අස්සේ – තනිවුන දවසේ

අමාවකට තනියෙන්ම මියෙන්නම්

නොකියම ඇවිදින් නුඹ යනවා නම්

සිහිනයටට පෙම් රැ‍ෙඳන්නම්

ඔයනෙත් මානේ නොරැ ‍ෙඳන්නම්

ඉතින් මා පැතූ සිතින් මා සිතූ

සිහිනය වී අන්සතු

පැතුවා… ලඟ දැවටී ඉන්නම් කියා

සිතුවා….. නුඹ මගෙ සිහින සරසයි කියා

නැතුවා ඔය හිතේ ඉඩක් නැතුවා

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: