ප්‍රතිචාර 2

කලුවරට සදවතක්


සුන්දරද ඒ තරම් – නුඹට මම ඔය තරම්
ඇරඹුමක් තැවතුමක් -සොයන්නට නොහැකි නම්

දුරක් යන්නටම නම් – පෙමක් පූදින්න නම්
හිතක් නැති හිතක් ලඟ -නවතින්නේ ඇයි ඉතිං

ගැඹුරු වග විතරක්ම -දැනුනාට ඔය හිතට
මහ දුරක් යන්න නම් -ඇතිද ඒ විතරක්ම

විඩාවක් නොදැනුනත් -නුඹට මං ලඟ ඉතිං
නුඹේ ඔය හදවතට -මාව නොදැනෙනව නම්

සිතලට උනුහුමක් – කලුවරට සදවතත්
මටත් එහෙමම තමයි -මාව දැනෙනා හිතක්

මා ලඟින් දැවටිලා -උනුහුමක් වින්දාට
නුඹේ ලඟ උනුහමක් -මට තාම තැතුවාද….?

දැන් ඉතිං මහන්සියි -දුර ඇවිත් මේ තරම්
නුඹ නැතිමුත් විඩා -විඩාවක් මට දැනෙයි

දෙන්න මට පොඩි ඉඩක් – ඉසිඹු ලන්නට තැනත්
සිතලට උනුහුමක් -කලුවරට සදවතක්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: