එක් ප්‍රතිචාරයක්

මම නෙවෙයි මම


මලක් නම් නුඹ
මගේ හදවත
මේ තරම් ලතැවුල් විඳින්නෑ
මල් නටුව කටු යැයි සිතා

විලක් නම් නුඹ
මගේ තොල්පෙති
මේ තරම් සුසුමන් හෙලන්නෑ
නීල දිය බොර යැයි සිතා

රැයක් නම් නුඹ
මගේ දෙනයන
තනිව පිබ්දී නිදිවරන්නෑ
රකුසු සිහිනයකැයි කියා

මලක් කැකුලක් රැයක් නොමවු
ලබැඳියේ නුඹ “නුඹ” නිසා
“මම” නොවී මම බලා ඉන්නම්
“නුඹ” නුඹම නොවනා තුරා

Advertisements

One comment on “මම නෙවෙයි මම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: