ප්‍රතිචාරයක් ලබාදෙන්න

නියම ආලේ.. 6th lane


නියම ආලේ.. 6th lane

මේක පට්ට ගීතයකි..
කියන්නේ හය වෙන් පටුමගේ අයියලා සෙට් එක..
අපි වැනි අහිංසක තැලෙන පෑගෙන අසාධාරනයට ලක්වෙන..
නිරතුරු දත් ගැලවීම් වලට ලක්වෙන..
සූරා කනු ලබන්නාවු ‍ කොල්ලන් වෙනුවෙන් ලියා ඇති සිංදුවක්…
බර වචන නැති සරල සිංදුවක් අහලම බැලුවනම් එල

සිංදුව ගන්න click here
_____________________________________________________

ඔබ කරනා විට නියම ආලේ
ඔබ සිත වෙනයම් දෙයකට යොමුකල නොහැකියි
කිසිම විටක වෙනත් උනුහුමක් අවැසි වෙ‍න්නේ නෑ
ඔබ සැප පහසුව නුඹ නොතකන්නේ
මහ වර්ෂාව වුවද නොතකන්නේ
ඇය පවසනවානම් ඔබ කලයුතුදේ එයයි කියා

ඔබ කරනා විට නියම ආලේ
ඔබගේ අවසන් සතයත් ඇය වෙනුවෙන්
රදවා ගැනුමට උත්සහ දරමින් ඇය ඔබ තුරුලේ
ඇය වැරදුනත් ඔබට පෙනෙන්නේ නෑ
(එයාගේ කිසිම වැරැද්දක් නෑ)
ඔබෙ හොඳම මිතුරවත් ඔබට අමතකයි ඇයට ඇවැසි නම්

ඔබ කරනා විට නියම ආලේ
ඔබගේ ආත්මයම ඇය වෙනුවෙන්
ඇයට ඔබගේ ජීවිතේ දුකේ හෙලන්න පුලුවන් බව මතක තියාගන්න
ඇය නුඹගේ ජීවිතේ දුකේ හෙලන්න පුලුවන් බව මතක තියාගන්න
ඇග නුඹව මුලාවේ හෙලුවත්
නුඹගේ ප්‍රේමෙන් මුසපත් වූ දෙනෙත් වලට එය පෙනෙන්නේ නෑ
කවුරු කිව්වත් විශ්වාස කරන්‍ නෑ

නුඹේ ආදරේ ඇය වෙනුවෙන්
නුඹේ සියලු දේ ඇය වෙනුවෙන්
උරුම කලත් ඇය තවමත්
නුඹේ හිත රිදවනවා

ඔබ කරනා විට නියම ආලේ
දැවටි දැවටි මට හැ‍ෙඟන හැටි
ඔබගේ මුලු ලොවම ඇයයි මගේ ප්‍රිය මිතුරේ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: