එක් ප්‍රතිචාරයක්

තාත්තේ හිරු උදාවන ආකාරය තව එක් වරක් දැකීමට මම කෙතරම් ප්‍රිය කරම්ද..?


සූර්යයා නැති තැන ජීවයක් නැතිවාසේම ගීතය නැති තැනකද ජිවිතයක් නොපවතිනු ඇති.. සූර්යයා දැකීමට පවා නොමැති තැන අපිට ගීතයෙහි වටිනාකම දෙගුන තෙගුන වීඇත

සිරකුටි අංක 267 උතුරු දෙසට මුහනලා ඇති නිසා ගිමිහාන මාසවල පමනක් බැස යන හිරු කිරණ මිනිත්තු කීපයකට පමනක් බිත්තිගේ ජනේල කූරූ අතරිනි පෙනී සැගව යයි….එබදු මොහොතක “තාත්තා” සිය බංකුව කෙලින් සිටුවා ඉක්මනින් ඉවත යන හිරු දෙස බලා සිටී.. මේ කිසිවෙකුට දැකිහ හැකි කනගාටුදායකම දසුනකි…

අපේ සිරකුටි උතුරට මුහුනලා ඇත…ඉතාමත් කලාතුරකින් වාසනාවන්ත ගිමිහාන දිනයක බැස යන හිරු දැකීමට අපිට පුලුවන…. අහෝ තාත්තේ හිරු උදාවන ආකාරය තව එක් වරක් දැකීමට මම කෙතරම් ප්‍රිය කරම්ද..?

– පෝරකයේ සටහන්-

– ජුලියස් ෆුචික්-

Advertisements

One comment on “තාත්තේ හිරු උදාවන ආකාරය තව එක් වරක් දැකීමට මම කෙතරම් ප්‍රිය කරම්ද..?

  1. මේක මොකද්ද ? ටිකක් දැනෙන ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: