ප්‍රතිචාර 2

‎__________This romeo is bleeding ________________


සින්දුව ගන්න Click Here….
Jon Bon Jovi ge සින්දුවක්

මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම කෑගහලා මගේ දුක ලෝකෙට කියන්න… ඒත මට කරන්න දෙයක් නෑ…. ජිවිතේ මට මගේ කියලා හිටියේ ඔයා විතරයි…. දැන්………..

නැතිවෙන්න තියෙනනේ මොනාද…?

ඇත්ත මගේ හිත ගොඩක් හයිය නෑ….

මම බොලදයි…..

මට පිස්සු….

කමක් නෑ ඒ ඔයා ඉස්සරහ හිටියේ රියල් මම…. මට රගපාන්න ඕන කමක් තිබුනේ නැ…. ඔයා කැමති කෙනා විදිහට බොරැවට රගන්න…….මට කොහොමත්ම එහෙම ඕනි කමක් තාමත් නෑ………..

මගේ මෝඩකමට වෙන්න ඇති මම මගේ හදවතේ තිබ්බ හැම ආදරේ බිංදුවම ඔයාට පූජා කලා…. ඒත් නෑ වැඩක් නෑ….මං හැමදාත් වැරදියි.. ඔයා මේ පාරත් දිනුම්… මං පැරදුනා… තනිවුනා……

ඔයා නොදන්නවා වෙන්න ඇති අදත් මං ඈත ඉදන් ඔයා දිහා බලන් හිටියා….. දැනගෙන හිටියත් දැන් ඔයාට මං ගැන ගානක් නැනේ….. අලුත් යාලුවෝ අලුත් ලෝකයක් ඔයාට තියෙනවා.. ඒත් මං තාමත් ඔයා මගෙන් දුර ගිය තැනමයි…. ඇයි මට මෙහෙම කලේ… ඇයි මට මෙහෙම වුනේ….

ඇත්ත ජිවිනේ අපිට හැමදේම ලැබෙන්නේ නෑ.. ඒත මට වෙන දෙයක් තිබුනේ නැ මොහෙතකටවත්…. අද මගේ හිත ගොඩක් රිදුනා කෙල්ලේ… ගොඩාක්… කියාගන්න බැරි තරම්….

ඔයා තාමත් මගේ හැමදාමත් මගේ..මගේ මගේ මගේම විතරයි…..වෙන කාගවත් වෙන්න බෑ ඔයාට…. ඔහෙම වුනොත් එදායින් පස්සේ මං ජිවත් වෙන එකක් නෑ…. තේරුම් ගන්න කෙල්ලේ

අද මම ඇඩ්මිෂන් එක අතේ තියාගෙන ගේට්ටුව ගාවට නවලා බලන් හිටියේ මොන මගුලකටවත් නෙවෙයි.. ඔයාව දකින්නවත් තියෙන ඕනකමට….. ඒත් ඔයා මං දිහා එක පාරක්වත් බැලුවේ නෑ.. ඇයි මාව ඒ තරම් එපා වෙන්න මං මොනාද ඔයාට කලේ….. මට කියන්න ඒක විතරක්…. ඇත්ත මට දැන් ඉරිසයයි තමයි… මගේ එකම හිනේ මයා.. ඹයායේ අතින් වෙන කෙනකේ අල්ලගෙන ඉන්නකොට දුක හිතෙන එක ඉරිසියාවක් කියලා හිතනවා නම්.. ඔව් මං සියට දාහක් එහෙමයි…. ඒ මං ආමත් එදා තරම්ම ආදරේ නිසා…. තාමත් මගේ ජීවිතේම ඔයා තමයි

This romeo is bleeding

But you can’t see his blood

It’s nothing but some feelings

That this old dog kicked up

It’s been raining since you left me

Now I’m drowning in the flood

You see I’ve always been a fighter

But without you I give up

Now I can’t sing a love song

Like the way it’s meant to be

Well, I guess I’m not that good anymore

But baby, that’s just me

And I will love you, baby – Always

And I’ll be there forever and a day – Always

I’ll be there till the stars don’t shine

Till the heavens burst and

The words don’t rhyme

And I know when I die, you’ll be on my mind

And I’ll love you – Always

Now your pictures that you left behind

Are just memories of a different life

Some that made us laugh, some that made us cry

One that made you have to say goodbye

What I’d give to run my fingers through your hair

To touch your lips, to hold you near

When you say your prayers try to understand

I’ve made mistakes, I’m just a man

When he holds you close, when he pulls you near

When he says the words you’ve been needing to hear

I’ll wish I was him ’cause those words are mine

To say to you till the end of time

Yeah, I will love you baby – Always

And I’ll be there forever and a day – Always

If you told me to cry for you

I could

If you told me to die for you

I would

Take a look at my face

There’s no price I won’t pay

To say these words to you

Well, there ain’t no luck

In these loaded dice

But baby if you give me just one more try

We can pack up our old dreams

And our old lives

We’ll find a place where the sun still shines

And I will love you, baby – Always

And I’ll be there forever and a day – Always

I’ll be there till the stars don’t shine

Till the heavens burst and

The words don’t rhyme

And I know when I die, you’ll be on my mind

And I’ll love you – Always

Advertisements

2 comments on “‎__________This romeo is bleeding ________________

  1. බොන්ජෝවි, මගෙත් ප්‍රියතම රොක් බෑන්ඩ් එක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: