ප්‍රතිචාරයක් ලබාදෙන්න

Boulevard – Dan Byrd


සින්දුව ගන්න click here

 

I don’t know why, you said goodbye

Just let me know you didn’t go forever my love

Please tell me why, you make me cry

I beg you please on my knees if that’s what you want me to

Never knew that it would go so far

When you left me on that boulevard

Come again you would release my pain

And we could be lovers again

Just one more chance, another dance

And let me feel it isn’t real that I’ve been losing you

This sun will rise, within your eyes

Come back to me and we will be happy together

Maybe today, I’ll make you stay

A little while just for a smile and love together

For I will show, a place I know

In Tokyo where we could be happy forever

– Dan Byrd –

හිත රිදුනම කියාගන්නත් කව්රුත් නැති වුනාම දැන් මං කරන්නේ සිංදු අහන එක විතරයි….. මට බය නැ කියන්න මට තාමත් දුකයි… මහමෙරක් තරමට දුකයි.. ඒත ආයෙමත් මං ඔයා වෙනුවෙන් මේ ඇස් වලින් එක කඳුලු බිංදුවක් හෙලන්නේ නෑ.. මේ සිංදුවේ වගේ ආයෙමත් ඔයා ඉස්සරහා දනගහලා මං ආදරේ ඉල්ලන්නේ නෑ.. මගේ ආදරේට පුංචිම වටිනාකමක්වත් නැති ඔයාගේ ගාව මගේ ආදරේ වින්ද දුක මේ ඇති…. මගේ හිතේ තරහක් නැ.. ඒත් කියාගන්න බැරි තරම් දුකයි… තනියි.. පාලුයි….

ඔයාට ආදරේ කරන්න පටන්ගත්ත දවසේ ඉදන් මං එකම එක වලියකට ගියේ නෑ.. රස්තියාදු ගැහුවේ නෑ.. කොටින්ම කිව්වොත් මං මිනිහෙක් වුනේ ඔයා නිසා.. ඒත් අද……..? ටවුන් එකේදී මට එක කොල්ලෙක් නෑ.. මගේ කියලා සෙට් එකක් නෑ..

“රණ්ඩු වෙන්න එපෘ” එයා එහෙම කිව්ව නිසා මං රණ්ඩු වුනේ නෑ.. මට කිසිම දුකක් දැනුනේ නෑ මගේ පරණ රස්තියාදුකාර ජිවිතේ අත ඇරලා ආපු එක ගැන… මොකද ඔයා මං ගාව හිටිය නිසා…ඒත් දැන්……..?

ඔයාත් ගියායින් පස්සේ අද මට කව්රුත් නැ.. ටවුන් එකට ගියත් මං තනිවෙලා…. ලෝකෙටම පිටස්තරයෙක් වෙලා… මාව දැනුන එකම කෙනා ඔයා ඒත එයාටත් ඒ ආදරේ තරම තේරුම් ගන්න පුල්වන් වුනේ නෑ… ඒක ඔයාගේ වැරුද්දක් නෙවෙයි මගේ වැරුද්දක්… මගේ හිත මොන තරම් කිව්වත් මට ඔයාව හිමි නෑ…වැඩක් නෑ… වැඩක් නෑ… මං මේතරම් දේවල් කරලත් මට බැරිවුනා ඔයාගේ හිතේ අංක ඒක වෙන්න.. ඒත කොහෙන්ද ආපු කුරුල්ලෙක් ඒක කරලා.. ඉතිං මට ඉරිසියයි…. ඒත් ඒ කියලා මං එය දෙන්නා අතරට එන්න හදන්නේ නැ… සතුටින් ඉන්න… හැමදාම

මතකද මං කුරැලු කූඩ්වක් හදපු කතාවක් ඔයාට කිව්වා.. ඕ කූඩුවට අලුතෙන් කුරුලු ජෝඩුවක් ඇවිත්….. මං ඒ කූඩුව හදලා ප්‍රෘර්ථනා කලේ “ඒ කූඩුවට එන කුරුල්ලෝ දෙන්නා වගේ සතුටින් අපි දෙන්නටත් ඉන්න පුලුවන් වෙන්න කියලා…” අදටත් මම ඒක හිතනවා… හැබැයි මං වෙනුවට ඔයාගේ හීනේ ඉන්න හීන කුමාරයාව දාලා….. මට දුකයි තමයි ඒත් ඔයාගේ සතුට ඒකනම් මං මගේ දුක දරාගන්නම් …………………………………………………………………………………………………

ඔයා නොදන්නවා නෙවෙයි නේ මං ලේසිය‍යෙන් වෙනස් වෙන කෙනෙක් නෙවේ කියලා… එහෙම එකේ ඔයා කියන්නේ ඇයිමට ඔයාව අමතක කරන්න කියලා… මට බැ ඒක එයා ඒක දන්නවා… මං මැරිලා ඉපදුනේ නෑ මේ දවස් දෙකට.. ඒ පරන කෙනාම තමයි මං…  ඒත අර සින්දුවක තියනවා වගේ… “ වත හසරැල් ගවසා ගිණියම් මා සිත ඉකිබින්ඳා” කියලා.. මං ඔයාගේ ඉස්සරහා මගේ දුක හිරකරගෙන මේ මිතුරු දඬුවම විඳගන්නම් ……

‍දුක වුනත් මට සතුටුයි.. ඔයාට ඔයාගේ ආදරේ හම්බ්වෙලා.. මං ආදරේ කරපු තාමත් කරන් ඒ පුංච් කෙල්ල දැන් ගොඩක් සතුටෙන්… ඉතිං මං යන්නම්… තමත් ඔයාට කරදර් කරන්නේ නැ.. ආදරේ කරන එක නවත්තන්නෙත් නෑ….. කාලය මාව වෙනස් කරාවි එතකල් මං බලන් ඉන්නම්…. ඉතින් අදට තවතින්නම්…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: