ප්‍රතිචාර 5

අම්මා අම්මා මේ මට……


අම්මා….
ඔන්න දැන් ඒකත් ඉවරයි…
කොන්ඩේ ටිකක් වවන්න
ටෑටූ එකක් ගහන්න
දැන්වත් පුලුවන්ද….????

අහන අහන හැම පාරම
මට කිව්වේ
” උඹ තාම ඉස්කෝලේ යන එකෙක් නේද..?”
ඉතින් හිටියා බලාගෙන
අගෝස්තු වෙනකල්ම

දැන් ඔන්න ඉවරයි මේකා
ඉස්කෝලේ ගිහින්…

දෙනවද දැන්වත් චාන්ස් එකක්
කොන්ඩේ ටිකක් වවන්න
ටෑටූ එකක් ගහන්න
කෙල්ලෙක් එක්ක යාලු වෙන්න….

– පිටස්තරයා-

Advertisements

5 comments on “අම්මා අම්මා මේ මට……

  1. මම නම් ටැටූ එක ගහගෙන ගිහිල්ලයි ඇහුවේ කමක් නැද්ද කියලා ..! ආයේ මකන්නයෑ හා කීවේ අම්මා ඔය යස අපූරුවට

  2. ආහ්….මලයා A/L ඉවර කරලා නිදහස් වෙලා වගේ…:D හොඳා හොඳා..කොහොමද විබාගේ…?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: