ප්‍රතිචාර 9

පනුවෝමනේ ඇපල් කන්නේ…


එයා…

මගේ මෙයා….

අද මට හම්බුනා….

රතු පාට තොල්

රෝස පාට කම්මුල්

නිල්පාට ඇස්

දුඹුරු පාට කෙස්

පාට පාට ලෝකයක්

මා….ර ලස්සනයි

මගේ ප්‍රෙන්තෝ ඇහුවා

“ මාර සෙක්සි නේද බං..?”

යා යා සෙක්සි තමයි.. 

මමත් මේ කියාගන්න බැරුව හිටියේ

සෙක්සි වලට වඩා ලව්ලි

මගේ ( නෙවෙයි) හුරතලි..

පිස්සු හැදෙයි

සද බැබලෙයි….

පස්සෙනේ දැක්කේ…

කලුම කලු

කෙට්ටුම කෙට්ටු

කැතම කැත

මැටි මෝලෙක් 

ඒකිගේ අතින් අල්ලගෙන යනවා..

ෂික් අප්පා..

පනුවෝමනේ ඇපල් කන්නේ…

හෙන ගහන්න

Advertisements

9 comments on “පනුවෝමනේ ඇපල් කන්නේ…

  1. ඉරිසියා කරන්න එපා බං 😀 ඒක උගෙ ලැබීම 😀

  2. පණුවන් ලෙස මෙම පෝස්ට් එකට අපගේ බලවත් විරෝධය!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: