ප්‍රතිචාර 3

you tube එකෙන් H.D වීඩියෝ බාගන්න හැටි


හැමෝම වගේ කියන දෙයක් තමා you tube එකෙන් බාන වීඩියෝ වල කෙලිටියක් නෑ කියන එක…H.D ඩවුන්ලෝඩරේකින් වත් බාන් බැරිලු සමහර ඒවා…අපෝ ඩවුන් ලෝඩර් ඕනේ නෑ… ලේසි වැඩක් තියෙනවා.. පහිල තියෙන පිත් එක බලන්න


you tube එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරනකොට අපිට වීඩියෝ එකේ කොලිටිය සිලෙක්ට් කරන්න පුලුවන්.. ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම ඕපන් කරපු ගමන් ප්ලේ වෙන්නේ අඩුම කොලිටියේ තියෙන එක..

ඉතින් අපේ ගොයියලා ඒක සිලෙක්ට් කරගෙන ඩවුන් ලෝඩ් කරලා කොලිටි නෑ කියලා කෑගහනවා… කරන්න තියෙන්නේ 720p HD වගේ කොලිටි එකක් සිලෙක්ට් කරලා බාගන්න එක

හැබැයි ඉතින් සමහර ඒවා තියේනනේ 240 p විතරයි එතකොට ඉතින් කරන්න දෙයක් නෑ…

Advertisements

3 comments on “you tube එකෙන් H.D වීඩියෝ බාගන්න හැටි

  1. මම නම් ඔය වෑඩේට පාවිච්චි කරන්නේ JDownloader. youtube link එකක් දුන්නාම බාන්න පුලුවන් format ඔක්කොම පෙන්නනවා file සයිස් එකත් එක්කම. 240p.flv 360p.webm 720p.mp4 වගේ කෑමති එක තොරලා බාන්න තියෙන්නේ.rapidshare, filesonic වගේ එවයින් ලේසියෙන් බාන්න හදපු download manager එකක් තමා jdownloader.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: