Archive | සැප්තැම්බර් 2011

You are browsing the site archives by date.

සොදුර නුඹ ලිහිණියක


සිංදුව ගන්න click here සොදුර නුඹ ලිහිණියක රැයේ අදුරට හඩන මමද ලිහිණියෙක් වෙමි කැඩුනු කටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසට සිදී ගිය ගං දෑල හැර දැමූයේ කවුද..?? සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය…. කටුක දුක් විරහ මැද අතරමං වී ගියද අප තවම අපේ ජිවිත වලට – […]

___මගේ ළමා දින ඉල්ලීම____


‎ මත ඕනේ ලත්තන තෝක් සුදු නංගි කෙනෙත් තෙල්ලම් වෙඩින් එකක් කලන්න

‎_____________සූරියකාන්ත________________


පොලවේ පිපුන මල හැරී හැරී ඉර දිහාටම මොනා කරනවද බොල තෝ අහසටම පල -පිටස්තරයා-

රෝස මලේ නටුවේ කටු


රෝස මලේ නටුවේ කටු වන බඹරා නොවෙයි කොටූ රොන් ඇරගෙන පෙති කඩමී මම ළමයෝ මල් තලමී