Archive | ඔක්තෝබර් 2011

You are browsing the site archives by date.

ටොම් ඇන්ඩ් ජෙරී ( Tom and Jerry) තුලින් ජීවිතය කියවීම (මං ටොම් සහ නහුතයක් ජෙරී)


අපි හැමෝගෙම ජීවිත යන්නේ අයාලේ කියලා මට හිතෙනවා.. දැන් ඉතින් හැමෝටම අහන්න පුලුවන් අපේ ජීවිත යන්නේ අයාලේ කියලා හිතන්නවත්උඹට තියෙන අයිතිය මොකක්ද කියලා…  හරි එහෙම නෙවෙයි… මගේ ජිවිතේ යන්නේ අයාලේ කියලා මට හිතෙනවා විතරක් ‍ෙනවේ… මට එහෙම දැනෙනවා… මට දැන් ඕනි ජෙරී කෙනෙක්…. මම  පුලවන් ටොම් වෙලා ජෙරී පස්සසෙන් පන්නන්න… මට ඇත්තටම ජෙරියෙක් හොයාගන්න හිතුනේ […]

නාදුනන්නී


නුපුරුදු රැව නෙත ගැටුනා සුපුරුදු සුවදක් දැනුනා කදුමුදුනට පෑයූ සද හොරන් බලා ඉගි මැරුවා _ නුඹේ සුවද පෙර දිනයක දැනුනා මතකයි සිහිනෙක ඒ සිහිනේ සුවද ඇරන් නුඹ ඇවිදින් නෙත් මානෙට _  කියන්නත් හිතයි මේ වග ඒත් මුව ගොලුයි ඈ ලග නුඹ මගේ සිහනෙට ආවග නුඹට අමතකද ඒ වග _ “ගීත ගයන සද පෑයූ සීත ගලන […]

_____ ස්වප්න ප්‍රේමී _____


ඇත්තටම මට පිස්සුද..??? නැත්තම් මේ මගේ හැටිද…??? මොනාද මට මේ තියෙන හීන… සිහින කුමාරී… මෙහෙම කෙල්ලෙක් ඉන්නවද මේ ලෝකේ… කොහේ හරි.. මේ අහස යට කොතෙනවත් ඉන්නවා ඇති කියලා මං හිතන්නේ නෑ.. ඒත්… හීනයක් වෙලා යන හැබෑවකට වඩා  හැබෑවක් වගේ දැනෙන් හීනෙටම මම කැමතියි… ඉතින් මේ මගේ සිහින කුමාරී…. මට රිදුනම කදුලු පිරෙන ගොඩාක් ගැඹුරු යන්තමට […]

බලාපොරොත්තුවෙන් ඉන්න


අතීතය මතක තියාගත්තට කමක් නැ .. ඒත් හෙට වෙනුවෙන් ජීවත් වෙයන්… ඊයේ දවස් දහස් ගානක් අපේ ජීවිත වලට තියෙනවා.. එත් එකම එක හෙට දවසයි… බලාපොරෙත්තුවෙන් ඉන්න… අපේ ගස්වලත් කවදා හරි මලක් පිපේවි…. ලස්සනට… පාටට… සුවදට….

සයිබරයේ සපිරිගත සිතුවිලි දැන් මොනිටරෙයෙන් එහාටත්


ජීවිතේ…… අපි හරියටම නොදන්න  දිගම දිග වියමනක් වගේ… පාට පාට රටා වලින් හැඩ වෙලා…. කොයි වෙලාවේ මොන රටාව  මතුවෙයිද කියලා කාටද කියන්න පුලුවන්…???? කව්රු කියන්නද…??? අපේ ජීවත වලට මොනා වෙයිද කියලා අපිවත් හරියට නොදන්නකොට…. ඒක තමයි ජීවිතේ තියන සුන්දරත්වය… ඔබේ ‍ඒ වියමනෙන් ලස්සනම රටාවක් අපිත් එක්ක බෙදාගන්න කැමති නැද්ද..?? සයිබරයේ අස්සේ හිරවුනු සිතුවිලි කෑ ගහලා […]

Def Leppard – Two Steps Behind


මේක නම් මරු.. ගිටාර් එකෙන් පිලේ කරන්න පුරුදු වෙන්නත්  ලේසි සින්දුවක්… අහලම බැලුවනම් තේරෙයි… සින්දුව ගන්න  click here ________________________________________ Walk away if you want to It’s okay if you need to Well you can run but you can never hide From the shadow that’s creeping up beside you There’s a magic running through your soul […]

ඉන්න බැරුවට කරන ඒවා…


මේ ළමායි.. මාමේ නැන්දේ අක්කේ අයියේ නංගීයේ මල්ලියේ.. මම ඊයේ රෑ පොඩි වැඩක් කරන්න පටන් ගත්තා…තාම ඉවර කලේ නම් නෑ… අලේ මං චිත්‍ර කලේ ඕලෙවල් වලට විතරයි ඈ.. වෙන කිසිදෙයක් දන්නේ නම් නැ… අර ඉස්කෝලෙන් පිනට දුන්න කලිසම් රෙද්දක් ගෙදර ඉතුරු වෙලා තිබුනා.. දැන් ඉතින් අපි ඉස්කොලේ යන්නේ නැති ලොකු ළමයි නේ ඒ නිසා මම […]