ප්‍රතිචාරයක් ලබාදෙන්න

_____Fake + Fake = ??????__________________


කොහොම කොහෙන් කොයි විදිහට හොයාගත්තද මන්ද..???
එයාලා මට කිව්වා
ෆේක් ලු ඔයා

නම බොරුලු
ඇඩ්‍රස් එකත්
ෆෝන් එකනම් වැඩකලා
එත් ඔයා ආන්සර් කලේ නෑනේ
ප්‍රෝ ෆයිල් පික් එක නම් බොරු
ඔයා ටොම් කෲස් නෙවෙයිනේ කොහොමත්…

හොදම දේ
ඔයාගේ GENDER එකත් බොරුලු
MALE නෙවේ FEMALE

වැදගත්ම දේ
ෆේක් එකේ In relationship උනාට
ඇත්තටම ඔයා single ලු

ඔයා නොදන්න දේ
මමත් කෙල්ලෙක් නෙවේ කොල්ලෙක්
අනික මමත් single තමා

Fake ලොකෙන් ඇවිත්
හැබෑ ලෝකෙටම
චරිත මාරු කරගෙන
ආදරේ කරමුද අපි

– පිටස්තරයා –

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: