ප්‍රතිචාර 2

මං හරි සිම්පල්


මගේ මොබයිල් එක…
පට්ට…
ඩුවල් සිම්… රේඩියෝ.. ටීවී
ව‍යිෆයි… 8 මෙගා පික්සෙල් බැක්කැමරා..
2 මෙගා පික්සෙල් ‍ෆ්‍රන්ට්කැමරා..
නිල්දත්.. මෝශන් සෙන්සර්..
10 GB ඉන්ටර්නල් මෙමරි..
GPS
EDGE
MMS….
ආ අමතක වුනා.. ස්ටොප් වොච්..
ටෝච් එක..
ඒවා මේවා.. හැම මගුලම..
එකට කැටිකල..
පට්ට ෆෝන් එකක්..
ඒ උනාට මට වැදගත් වෙන්නේ..
උදේට නැගිටින්න එලාම් එක විතරයි
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද..???

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: