ප්‍රතිචාර 2

_____හෙට_____



හෙට
යමි අතැර නුඹ සොදුර
පිය මනිමි තනිව දුර
හලු කරමි පෙම නොතිර
සිත් සොහොන මත වැතිර

හෙට
සවන් දෙමි මා හදට
හොරෙන් මුමුනන හඩට
”හිරු නොවේ මම නුඹට
නුඹද සදු නොවේ මට”
තවත් අප මේ ලෙසට
රවටවා ගනු කුමට

හෙට
මම නොවෙමි තවත් මම
බිද හරිමි බැදුනු පෙම
සිහිනයක මතක හැම
ඉතිරියට තබා ලැම

යදින මුත් නුඹම සිත
නොම හෙලමි කදුලු බිම

එහෙත් හෙටට පෙර
අද….

මැදියම වන තුරුම
සැතපෙමි නුඹේ ලැම
විදිමි නෙක සුව හැම
ඇවිලෙමි නුඹත් සමගම

හෙටක් නැති ලෙස මට

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: