Archive | 2011 ඔක්තෝබර් 17

You are browsing the site archives by date.

කොටු


මීට වැඩිය කිට්ටු වෙන්න විදිහක් නෑ අපිට රට්ටු හිනා වෙන හින්දා බයට නෙවෙයි හොදද කොටු උනොතින් පොලිස්සියට තට්ටු වෙනවා අපි දෙන්නට අත්තටුවත් තිබුනා නම් දුර ඈතට ඉගිල්ලිලා… වැට කොටු නැති ෆැන්ටසියට යන්නට තිබුනා _________________________________ උඹ දන්නව නේද නගේ රෝමියෝගේ අයියා වගේ තිබුනට මේ තරම් දගේ තාමත් දැලි රැවුල මගේ _________________________________ අපිට අත් පටලනු බෑ ටිකක් […]