ප්‍රතිචාර 4

ඉන්න බැරුවට කරන ඒවා…


මේ ළමායි.. මාමේ නැන්දේ අක්කේ අයියේ නංගීයේ මල්ලියේ.. මම ඊයේ රෑ පොඩි වැඩක් කරන්න පටන් ගත්තා…තාම ඉවර කලේ නම් නෑ… අලේ මං චිත්‍ර කලේ ඕලෙවල් වලට විතරයි ඈ.. වෙන කිසිදෙයක් දන්නේ නම් නැ… අර ඉස්කෝලෙන් පිනට දුන්න කලිසම් රෙද්දක් ගෙදර ඉතුරු වෙලා තිබුනා.. දැන් ඉතින් අපි ඉස්කොලේ යන්නේ නැති ලොකු ළමයි නේ ඒ නිසා මම කලිසම් රෙද්ද විනාස කරලා චිත්‍රයක් ඇන්දා… හලේ මට කියන්කෝ මේක කැතයිද කියලා

හගේ සමාව භාජනෙක දාලා දෙන්න.. මගේ ෆෝන් කැමරාව කොලිටි නම් නෑ..

Advertisements

4 comments on “ඉන්න බැරුවට කරන ඒවා…

  1. හලෝ ඔබට හොද හැකියාවක් ඇත, දිගටම කරගෙන යන්න.. මගෙන් සුභ පැතුම්….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: