Archive | නොවැම්බර් 2011

You are browsing the site archives by date.

මම හුරතල් බබෙක්… අවුරුද්දයි තාම


                                      කන්ද මුදුනින් එන හද තරු වලට විහිලු කර කර හිනාවෙනවා… අහසේ නෑ එකම එක වලාකුලක් වත් හදට පොරව ගන්න.. සිතල නැද්ද මන්දා මේ හදට.. ඔහේ හිනාවෙවී ඉන්න හැටි.. හිතන් ඇත්තේ අපි දන්නේ නෑ කියලා  වෙන්න ඇති හද මේ එලිය බෙදන්නේ ඉරෙන් හොරකම් කරලා කියලා.. එක අතකට හද එහෙම හතන එකෙත් වැරැද්දක් නෑ… හද […]

……. චියර්ස්……….


කෝ… කොහෙද නුඹ දුන් කියලා.. හෙව්වා මං රත්තරං… උරලා උරලා ඇතිවෙලා මගේ ජීවිතේ.. ෆිල්ටරේ විතරක් ඔයා බිම් දාලා.. ගියදා පටන්… දින සති ගණන්… මාස අවුරුදු ගිහින්.. අන්තිමේ මම හොයාගත්තා.. විදිහක්… ලං කරගන්න.. දුර ගිය මගේ රත්තරං…. ආයෙමත්… “චියර්ස්”… අද ඉදන් හැමදාමත් පුරනවා සව්දිය… ඈ ආයෙමත් මට ලැබුන සතුටට මම… මේකේ පාටත් රත්තරං.. මේ රත්තරං ගෙනත් […]

බස් බස්… කොස් කොස්


ආ කමු ඇපල් ගෙඩියක්… දොඩම් ගෙඩියක්… කඩල පැකට් එකක්… ලාබෙට ලාබෙට… මූට පිස්සු.. විකුන්නන ඇපල් ‍දොඩම්.. අපි ගනීද…?? මෙච්චර ලාබෙට තියෙද්දී.. තැඹිල්.. වට්ටක්කා.. දේශීය පලතුරු… ලාබෙට ලාබෙට… මාරම ලාබෙට.. ස්ටාට් කරන්නත් ඉස්සරින්ම… පහ‍ල වේ දාන චේතනා…. ‍දන් දෙන්න ආසනය… මේ වගේ වෙලාවට… ඇවිද්ද පය දහස් වටී.. හිටගෙන යන සරුවාංගෙම දස දහස් වටී.. මගේ පයටත් හිටගෙන […]

‎___reverse____


මට… හම්බවුනේ කලින්ම සින්ඩරෙල්ලා… දැන් ගොඩක් කල් ගිහින්… එහා හම්බවෙලා… තාමත් හොයා ගන්න බැරිවුනානේ… මේ මල ඉලව් සපත්තුව… එයාගේ කකුලට හරියන…

ප්‍රථම ප්‍රේමය


අලුත උපන් තාරකාවක්… හුගක් දගකාරයි.. උණුහුම්.. දිලිසෙනවා… ඒ දගකාරකම් ඒ උණුහුම මට තාමත් මතකයි… ඒත් කෝ දැන් ඒ ඵළිය… කොහේවත්ම හොයා ගන්න නෑ.. ඒ තාරකාව මැරිලද..??? සමහර විට වෙන්න ඇති… මට හොයා ගන්න බෑ.. ඉස්සර එයා දගකාර එලිය විහිදුවන කොට මම කෝටි ප්‍රකෝටි තරු අතරන් එයාව හොයා ගත්තා.. ඒත දැන් පැය ගනන් අහස දිහා බලන් […]

Katy Perry – Thinking Of You


>>>>>>>>සින්දුව ගන්න මෙතෙක් ක්ලික් කරන්න <<<<<<<<<< මේකත් මරැ සින්දුව… මම හැමවෙලේම කියන්නේම ඉංග්‍රීසි සින්දු ගැන නේ… මේකත් හෙම තමයි.. අහලම බලන්න.. Comparisons are easily done Once you’ve had a taste of perfection Like an apple hanging from a tree I picked the ripest one, I still got the seed You said move on, where do […]

වේදනා…..


රිද්දන තරමට මට රිද්දන්න ඕනේ නෑ ඔයාට මම රිද්දන තරමට ආයෙමත් රිදෙන්නේ මට..