Archive | 2011 නොවැම්බර් 3

You are browsing the site archives by date.

ටියුනරයක් නැතුව ගිටාර ටියුන් කරමු…


ඉතින් අද මම වෙනස් දෙයක් කියන්නයි යන්නේ ගිටාර් ගහන හො ගහන්න හිතන් ඉන්න අයට… ගිටාර් එකක් ගත්තම ඒක ටියුන් කරගන්න එපැයි… ඒකට ටියුනරක් ඕනි… ඒක ආයේ වෙනම ගන්න ඕනි.. ලේසි වැඩක් තියෙනවා… මයික් එකක් විතරයි ඕනි… මේ පහල තියෙන සොෆට් වෙයා එක ගන්න… සිම්පල් වැඩක්.. මම නම් කලේ එහෙමයි… සොෆ්ට් වෙයා එක ගන්න මෙතෙන click […]