ටියුනරයක් නැතුව ගිටාර ටියුන් කරමු…


ඉතින් අද මම වෙනස් දෙයක් කියන්නයි යන්නේ

ගිටාර් ගහන හො ගහන්න හිතන් ඉන්න අයට…

ගිටාර් එකක් ගත්තම ඒක ටියුන් කරගන්න එපැයි…

ඒකට ටියුනරක් ඕනි…

ඒක ආයේ වෙනම ගන්න ඕනි..

ලේසි වැඩක් තියෙනවා…

මයික් එකක් විතරයි ඕනි…

මේ පහල තියෙන සොෆට් වෙයා එක ගන්න…

සිම්පල් වැඩක්..
මම නම් කලේ එහෙමයි…

සොෆ්ට් වෙයා එක ගන්න මෙතෙන click  කරන්න

ටියුනරයක් නැතුව ගිටාර ටියුන් කරමු…” වෙත සිතුවිලි 7ක්

  1. කණ පොඩ්ඩක් හදාගත්තනම් හොඳ නැද්ද ඔයිට වඩා. ඕවට පුරුදු වුණාම වෙන්නෙ කවදාවත් ඕක නැතුව ගිටාර් එක ටියුන් කරගන්න බැරි වෙන එකයි මල්ලී.

    1. මට නම් ඉතින් කොහොමවත් බෑනේ… ටියුන් කරගන්න අයට උදව්වක් වෙන්නයි කලේ… මම ගිටාර් එක ඇරන් සති ගානක් හිටියා ටියුන් කරගන්න විදිහක් නැතුව…
      කණ හදා ගන්න එක තමයි හොදම වැඩේ ඒක හරි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: