ටියුනරයක් නැතුව ගිටාර ටියුන් කරමු…


ඉතින් අද මම වෙනස් දෙයක් කියන්නයි යන්නේ

ගිටාර් ගහන හො ගහන්න හිතන් ඉන්න අයට…

ගිටාර් එකක් ගත්තම ඒක ටියුන් කරගන්න එපැයි…

ඒකට ටියුනරක් ඕනි…

ඒක ආයේ වෙනම ගන්න ඕනි..

ලේසි වැඩක් තියෙනවා…

මයික් එකක් විතරයි ඕනි…

මේ පහල තියෙන සොෆට් වෙයා එක ගන්න…

සිම්පල් වැඩක්..
මම නම් කලේ එහෙමයි…

සොෆ්ට් වෙයා එක ගන්න මෙතෙන click  කරන්න

7 thoughts on “ටියුනරයක් නැතුව ගිටාර ටියුන් කරමු…

  1. කණ පොඩ්ඩක් හදාගත්තනම් හොඳ නැද්ද ඔයිට වඩා. ඕවට පුරුදු වුණාම වෙන්නෙ කවදාවත් ඕක නැතුව ගිටාර් එක ටියුන් කරගන්න බැරි වෙන එකයි මල්ලී.

    1. මට නම් ඉතින් කොහොමවත් බෑනේ… ටියුන් කරගන්න අයට උදව්වක් වෙන්නයි කලේ… මම ගිටාර් එක ඇරන් සති ගානක් හිටියා ටියුන් කරගන්න විදිහක් නැතුව…
      කණ හදා ගන්න එක තමයි හොදම වැඩේ ඒක හරි

පිටස්තරයා Outsider වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න