Archive | දෙසැම්බර් 2011

You are browsing the site archives by date.

නිදහස් බයිලා – නන්දා මාලනී


සින්දුව ගන්න  මෙතෙන  CLICK  කරන්න මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා කතරට සහරා ගලන ලෙස රස දහරා එලි සම නොමරා ගයමු නිදහස සමරා නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා.. තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ… ලණුව […]

මගේ අරාබිය…


මගේ නම කසුන්….. මගේ ෆේස්බුක් ෆෙන්ඩ්ස් ලිස්ට් එක ආරාබිය ව‍ගේ උනාට….. මේ ලගදි දවසක….. රුවැති යුවතියක් ඇඩ් වුනා……………………………………………. ඇත්තම කිව්වොත්… ඇගේ  profile pictures ඒ status….. ඒ  Info….. මගේ හදේ තදින්ම දැවටිලා … ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉදන්…. මගේ හිතට face book ලොග් වෙන්න බල කරන ඈ………. මගේ හිතට දැන් නවෝදයක් වෙලා…… ඉතින් නුඹ ඉතින් නුඹ […]

මා මල පසු….


මා මල පසු ඇයි මේ නුඹ – ඇවිදින් යලි මා අසලට මියැදුන තරුවක සීතල  – මල සිහිනය ගෙන දෝතට… _________________________________ අත අතහැර පෙම මගහැර – කලුවර රෑ මා තනි තනිකර පියමැන දුර හිත පොඩිකර – දැන් නුඹ යලි කිමද සොදුර ____________________________________ පමා වැඩියි සොදුරිය දැන් – යලි නොම එන එමි නුඹව සොයන්.. බොල් කදුලැල් හෙලා ඉතින් – දැන් කුමකට පාන රැගුම්… […]

මම හිටියනේ පත්තරේ…


මේකයි…. දෙන්නෙක්ට නෙවේ දහදෙනෙක්ට වුනත් එකසැරේ ආදරේ කරන්න පුලුවන්.. මම දන්නේ නැ ගැහැණු හිත් ගැන මම කියන්නේ පිරිමි හිත.. අපි කරන්නේ ඒක පාලනය කරගැනිම හෝ යටපත් කර ගැනීම… ඔය අයට පෙම්වතියක් ඉන්නවා නම් ඒක දැනිලා ඇති… ඔයාලා එයාට ඇත්තටම ආදරෙයි.. ඒත් ඒ අස්සෙම ඔයාලව වෙන අය ගැනත් යම් හැගීමක් දැනිලා නැද්ද..??? මොකක්දෝ දෙයක්… ලිංගික ආශාවෙන් […]

‎____OLD IS COLD_____


  ඕල්ඩ් ඉස් ගෝල්ඩ් …. හැමෝම කියන්නේ එහෙමයි… ඒත් මට නම්… ඕල්ඩ් ගෝල්ඩ් නෙවේ… කෝල්ඩ්… ඇන්ටාක්ටිකාව වගේ… ඔයාගේ පරණ මතකයන් හිටි හැටියෙම හිතට ආපු ගමන් හිරිවැ‍ටෙනවා… මගේ මුලු ජීවිතේම….

ප්‍රේමය නම්…..????????


උදේම නැගිට්ට ගමන් රේඩියෝ  එකේ යනවා මාර සින්දුවක්.. මාව නිකම් කරකවලා අතඇරියා වගේ… “ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…” මට හිනා ගියා.. ටිකක් හයියෙන්.. හොදවෙලාවට ගෙදර කවුරුත් හිටයේ නෑ.. හිටියනම් අනිවා අහනවා උඹට පිස්සුද කියලා… ඒ තරම් වොලාවක් මම හිනාවුනා… ඇත්තනේ අප්පා… පිස්සු හැදෙන සිංදුනක් තමා මේක… මම දන්නේ නෑ […]