ප්‍රතිචාර 2

මම හිටියනේ පත්තරේ…


මේකයි….

දෙන්නෙක්ට නෙවේ දහදෙනෙක්ට වුනත් එකසැරේ ආදරේ කරන්න පුලුවන්.. මම දන්නේ නැ ගැහැණු හිත් ගැන මම කියන්නේ පිරිමි හිත.. අපි කරන්නේ ඒක පාලනය කරගැනිම හෝ යටපත් කර ගැනීම… ඔය අයට පෙම්වතියක් ඉන්නවා නම් ඒක දැනිලා ඇති… ඔයාලා එයාට ඇත්තටම ආදරෙයි.. ඒත් ඒ අස්සෙම ඔයාලව වෙන අය ගැනත් යම් හැගීමක් දැනිලා නැද්ද..??? මොකක්දෝ දෙයක්… ලිංගික ආශාවෙන් එහා ගිය හැගීමක්.. මට නම් දැනිලා තියෙනවා… හරීයටම කිව්වොත් සින්දුගේ “හීන කොදෙව්වේ” වගේ… මේකයි දෙන්නෙක්ට හෝ සිය දෙනෙක්ට ආදරේ කිරීමේ වැරැද්දක් මම දකින්නේ නෑ… ඒත් දෙතුන් දෙනෙක් එක්ක ප්‍රේම සබදතා පවත්වන එක වැරදියි…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: