ප්‍රතිචාර 3

මා මල පසු….


මා මල පසු ඇයි මේ නුඹ – ඇවිදින් යලි මා අසලට

මියැදුන තරුවක සීතල  – මල සිහිනය ගෙන දෝතට…

_________________________________

අත අතහැර පෙම මගහැර – කලුවර රෑ මා තනි තනිකර

පියමැන දුර හිත පොඩිකර – දැන් නුඹ යලි කිමද සොදුර

____________________________________

පමා වැඩියි සොදුරිය දැන් – යලි නොම එන එමි නුඹව සොයන්..

බොල් කදුලැල් හෙලා ඉතින් – දැන් කුමකට පාන රැගුම්…

_______________________________________

නුඹ අත ගෙන  දිවිය පුරා  – යන්නට පැතු දෑත් ඉතින්

අත්වැසුමෙන් සැරසූයෙම් – නුඹ අත ‍ෙනාම ගැටෙන ලෙසින්..

_________________________________________

සොහොන් තොතේ නුඹේ අතින් – දුක් ගීයක් ලියන ලෙසින්

නොම යදිනෙම් තවත් ඉතින් – තෙතක් නොමැති හිතක් වෙතින්

_________________________________________

පෙර දිනයක මා අතහැර – මා මියයන වග දැන දැන

නුඹ ගිය සේ රැදුරු වෙසින් – පිය මැන නුඹ යන්න ඉතින්..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: