නිදහස් බයිලා – නන්දා මාලනී


සින්දුව ගන්න  මෙතෙන  CLICK  කරන්න මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා කතරට සහරා ගලන ලෙස රස දහරා එලි සම නොමරා ගයමු නිදහස සමරා නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා.. තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ… ලණුව […]

Read More නිදහස් බයිලා – නන්දා මාලනී