නැවතුමක ඇමතුම…


__________________________________ සිහිනයක කටහඩ 6 වෙනි කොටස ___________________________________ මේ කොටස මෙලෝ රහක් නැති විම සම්බන්දයෙන් මගේ බලවත් කනගාටුව.. ඉතුරු කොටස් වලට මේක මුල් කොටස් ගැට ගහන්න වෙන විදිහක් තිබුනේ නෑ.. එයා ගිහින්, නෙතු… දැන් එයා ගිහින් දවස් දෙකක්.. මම එයාව නවත්ත ගත්තේ නැත්තේ ඇයි…? මම දන්නෑ.. මට ඒක කරන්න පුලවන් කම තිබුනනේ..  මම සමනලීට ආදරේ නෑදිගටම “නැවතුමක ඇමතුම…” කියවන්න

ත්‍රිමාණයෙන් එහාට… Beyond the 3D සිව්වෙනි මානයක් පවතීද…?


ත්‍රිමාණ, 3D යන්න අපි නිතරම හාවිතා කරමු.. ඇත්තෙන්ම මෙහි  ත්‍රි+මාණ යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇත්තේ දිශාව  මිස  තේ‍රුම් ගත නොහැකි අන් යමක් නොවේ.. අපි ජීවත් වන්නේ ත්‍රිමාණ විශ්වයක. නමුත් තිබිය හැක්කේ මේ දිශාවන් තුනම පමණක්ද..? මෙය සලකා බැලීමට පෙර අපි ත්‍රිමාණය ගැන අවධානය යොමු කල යුතුය. මුලින්ම දිශාව යන්න ගැන අවධානය යොමු කරමු.. දිශාව යනු කුමක්දිගටම “ත්‍රිමාණයෙන් එහාට… Beyond the 3D සිව්වෙනි මානයක් පවතීද…?” කියවන්න

Beauty and the beast (සොදුරිය සහ මෘගයා)


__________________________________ සිහිනයක කටහඩ 6 වෙනි කොටස ________________________________ මම එයාට කොයිතරම් ආදරේද කියන ප්‍රශ්නෙට මට එදා උත්තර තිබුනේ නෑ.. තාමත් මට උත්තරයක් නෑ.. උත්තරයක් හොයන්න මහන්සි වෙන්න ඕනිත් නෑ තවත්.. මොකද දන්නවද..? එයා නෙතූ මගේ ලඟ නෑ දැන්.. එයා ගියා මාව අතඇරලා.. දැන් එයා හිතාගන්වත් බැරි තරම් දුර.. මතක තියාගන්න අපිට පාරවල් දෙකක එකපාර යන්න බෑ..දිගටම “Beauty and the beast (සොදුරිය සහ මෘගයා)” කියවන්න

පොලේ යාම


සුවහසක් සාදාචාර සම්පන්න ජනතාව මට සමාවන සේක්වා.. මිනිසා වනාහි සාමජීය දේශපාලනික සහ ලිංගික ජීවියෙකි.. එම නිසා සාමාජීය පැත්තෙන් පටන් ඇරන් ලිංගික පැත්තෙන් මේ පොලේ යාම නැවතීම එක්තරා ආකාරයක විකාරක් වනු ඇත.. එයටද මට සමාවන සේක්වා.. ඔබ පොලේ ගොස් තිබේද..? නැත්තම් මේ පෝස්ට් එක කියවා පලක් තිබේදැයි සැකයක් පැන නගී.. ආතල් එකට වාගේ කියවුවාට කම් නැත..දිගටම “පොලේ යාම” කියවන්න

ලස්සන ඇස්…


අපි ලියන සමහර කවි අහේතුකයි.. සමහර ඒවා සහේතුකයි..  මාතෘකාවේ ඉදන්ම මේක සහේතුක කවියක්.. මම කෙනෙක් වෙනුවෙන් කාලෙකට කලින් ලියපු එකක්.. පොතක් අස්සේ දාලා තිබිලා හම්බවුනා.. තවත් එක පෙම් කවියක් විතරයි.. නමක් දන්නෙ නැති හීනෙක හිතක් ආයෙ පැටලේවිද..? ඉමක් කොනක් නොදන්න හිත නොදැනම තව දුර යාවිද..? පෙමක් දැනෙන ලැමක් තියෙන නුඹ වත් ලග නවතීවිද..? මමත් දන්නේදිගටම “ලස්සන ඇස්…” කියවන්න

සංවර්ධනය හා ශබ්දය


කොහෙන්දෝ අහුලා ගත් එකකි.. කොහෙන්ද කියා මතක නැත.. ________________________________ ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්යවරයා එදින සිය දේශණය සදහා පැමිනියේ විශාල බාද්දි දෙකක් දෑතින් රැගෙනය.. ඉන් එකක් අර්තාපල් පුරවා තිබුන අරත රනික සහමුලින්ම හිස් විය…   “මෙන්න මේකයි සංවර්ධනය”   කියු ඕහු අල බාද්දියේ අල හිස් බාල්දියට හැලිය.. නැවත එම බාල්දියේ අල හිස් බාල්දියට හැලීය.. මෙසේ මාරුවෙන්දිගටම “සංවර්ධනය හා ශබ්දය” කියවන්න