Archive | දෙසැම්බර් 2012

You are browsing the site archives by date.

චූටි ටිචර්…


එක දවසක් අපේ පන්තියට ආවා අලුත් ඉංගීසි මිස් කෙනෙක්  හම්මේ ලස්සන චීස් බෝලයක් වගේ  :O   ලස්සන අඩි උස් සපත්තුව   ජැස්මින් සෙන්ට් එක  බඩ පොඩ්ඩක් පේන ඔසරිය  පිළිවෙලකට තියාගෙන එන පොත් මිටිය  ලස්සනම ලස්සන ෆිගර් එක  පොත් මිටිය තියාගෙන තැන  පලල් උකුල  😉  නාරි ගමන  ඔක්කොම හරි  ගුරු මේසෙ ගාව ඉඳගෙන පොත් බලද්දි උරහිසට උඩින් පේන හරිය.  මමයි මගේ ප්‍රෙන්තොයි පීරියඩ් එක පුරාම කරන්නේ මිස් දිහා බලන් ඉන්න එක  එක දවසක්.. මමයි මගේ පෙන්තොයි කොරිඩෝ එකේ ඉන්නවා..    මෙන්න ම්ස් එනවා ඈත ඉදන්…මමයි පෙන්තොයි කනුවකට හේත්‍තු වෙලා බලන් ඉන්නවා…  පෙන්තෝ ඇහුවා මගෙන් මරැ කෑල්ල නේද කියලා..  ඇහුවා විතරයි  ඩෝං ගාලා පාරක් වැදුනා අපේ ෆිසික්ස් සර් අපේ පිටිපස්සේ  මිනිහත් ට්‍රයි ඇති එකට 😉  ඒ මිස් මාස දෙකක්වත් අපේ ඉස්කොලේ හිටියේ නෑ  ගියාවිශාකා එකට…  විශාකා එක තියෙන්නේ අපේ ගෙවල් ගාව කියලා මිස් දන්නැත්ව ඇති…. Advertisements

සඳට කියමි ( රමණිය මරණය හෙවත් සයනයිඩ්)


_________________________________ සිහිනයක කටහඬ 8 __________________________________ අහස යටම කොතැන හරී – රහස දන්න කෙනෙක් ඇතී පාට පාට දේදුනු යට – අන්සතුවූ පෙමක් ඇතී ගැස්සෙනහිතවස්සනකොට ‍- දෑස්අගින්සුසුම්රැලී කලුවරරෑසඳවතවෙත – මගෙහදවතදිගහරිමි අහන්නත්කෙනෙක්නැතිකොට – ඇහැව්වත්කියන්නැතිකොට මටකන්දෙනසීතස‍ඳෙන් -නුඹකොහෙදැයිමමඅසමී ඉඩලැබුනොත්මතුදවසක – සුදුසඳඇවිදින්හෙමිහිට නුඹසැඟවූමගේරහස් – ඔයසවනටමුමුනාවී මගේහීනසරසන්නට – සඳේරහස්අහුලාගෙන නුඹනොඑනාවගදැනදැන – එනතුරුදැඟිලිගනිමී සඳත්නැතිවනුඹත්නැතිව – පෙමක්හිතටතුරුලුකරන් අහසඅමාවකවුනුදා – මමමටමුමුනාගනිමි “අහසයටමකොතැනහරී රහසදන්නකෙනෙක්ඇතී” * * * * * * * * * * * * * * * * * * * * *   “ම්ම්… ග්ලාස් […]

ඉන්න බැරුවට…


ඔන්න මම සිත්තරයක් ඇන්දෝ…

මගේ ආදරේ…………….


ඒ ඇස් සංසාරේ පුරාවටම මම හොයපු ඇස් කියලා මම කියන්නෑ… ඒ ඇස්….. අ‍නේ මන්ද…? කොහෙන්දෝ මගේ අහම්බෙන් ඇවිත්… දැන් මගේ හිතට වැඩියෙන්ම දැනෙන දෙයක් වෙලා… සීතලම සීතල රෑට දිලිහෙන පුංචිම පුංචි තරු එලියක් වගේ ඇතින්……… ඒ ඇස් දෙක මං දිහා ඉඳලා හිටලා බලනවා… මම එන්නත් ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම ඒ ඇස් දෙකට අයිති කාරයෙක් ඉන්නවා.. […]