Archive | 2012 දෙසැම්බර් 19

You are browsing the site archives by date.

චූටි ටිචර්…


එක දවසක් අපේ පන්තියට ආවා අලුත් ඉංගීසි මිස් කෙනෙක්  හම්මේ ලස්සන චීස් බෝලයක් වගේ  :O   ලස්සන අඩි උස් සපත්තුව   ජැස්මින් සෙන්ට් එක  බඩ පොඩ්ඩක් පේන ඔසරිය  පිළිවෙලකට තියාගෙන එන පොත් මිටිය  ලස්සනම ලස්සන ෆිගර් එක  පොත් මිටිය තියාගෙන තැන  පලල් උකුල  😉  නාරි ගමන  ඔක්කොම හරි  ගුරු මේසෙ ගාව ඉඳගෙන පොත් බලද්දි උරහිසට උඩින් පේන හරිය.  මමයි මගේ ප්‍රෙන්තොයි පීරියඩ් එක පුරාම කරන්නේ මිස් දිහා බලන් ඉන්න එක  එක දවසක්.. මමයි මගේ පෙන්තොයි කොරිඩෝ එකේ ඉන්නවා..    මෙන්න ම්ස් එනවා ඈත ඉදන්…මමයි පෙන්තොයි කනුවකට හේත්‍තු වෙලා බලන් ඉන්නවා…  පෙන්තෝ ඇහුවා මගෙන් මරැ කෑල්ල නේද කියලා..  ඇහුවා විතරයි  ඩෝං ගාලා පාරක් වැදුනා අපේ ෆිසික්ස් සර් අපේ පිටිපස්සේ  මිනිහත් ට්‍රයි ඇති එකට 😉  ඒ මිස් මාස දෙකක්වත් අපේ ඉස්කොලේ හිටියේ නෑ  ගියාවිශාකා එකට…  විශාකා එක තියෙන්නේ අපේ ගෙවල් ගාව කියලා මිස් දන්නැත්ව ඇති….