ප්‍රතිචාර 8

චූටි ටිචර්…


1776450,lygXwxC9M9RS9EmxTC8D6xawxUgBX9Ku02GYdo6sLDmc3wmyNLfyky96mlvjyEAAHdZyFRurIgqf1RiDHc2JUg==

එක දවසක් අපේ පන්තියට ආවා අලුත් ඉංගීසි මිස් කෙනෙක්

 හම්මේ ලස්සන චීස් බෝලයක් වගේ

 :O 

 ලස්සන අඩි උස් සපත්තුව 

 ජැස්මින් සෙන්ට් එක

 බඩ පොඩ්ඩක් පේන ඔසරිය

 පිළිවෙලකට තියාගෙන එන පොත් මිටිය

 ලස්සනම ලස්සන ෆිගර් එක

 පොත් මිටිය තියාගෙන තැන

 පලල් උකුල

 😉

 නාරි ගමන

 ඔක්කොම හරි

 ගුරු මේසෙ ගාව ඉඳගෙන පොත් බලද්දි උරහිසට උඩින් පේන හරිය.

 මමයි මගේ ප්රෙන්තොයි පීරියඩ් එක පුරාම කරන්නේ මිස් දිහා බලන් ඉන්න එක

 එක දවසක්.. මමයි මගේ පෙන්තොයි කොරිඩෝ එකේ ඉන්නවා..  

 මෙන්න ම්ස් එනවා ඈත ඉදන්මමයි පෙන්තොයි කනුවකට හේත්තු වෙලා බලන් ඉන්නවා

 පෙන්තෝ ඇහුවා මගෙන් මරැ කෑල්ල නේද කියලා..

 ඇහුවා විතරයි

 ඩෝං ගාලා පාරක් වැදුනා

අපේ ෆිසික්ස් සර් අපේ පිටිපස්සේ

 මිනිහත් ට්රයි ඇති එකට 😉

  මිස් මාස දෙකක්වත් අපේ ඉස්කොලේ හිටියේ නෑ

 ගියාවිශාකා එකට…

 විශාකා එක තියෙන්නේ අපේ ගෙවල් ගාව කියලා මිස් දන්නැත්ව ඇති….

Advertisements

8 comments on “චූටි ටිචර්…

  1. සෑ……………..
    ඔය මිස් අපේ පන්තියටත් අවා………….
    මේ ලගදි දවසක අය ඉස්කෝලෙට ඇවිත් හිටිය මොකද්ද එකකට………..
    අපි ගියෙ එහෙම නෑ ඉතින්……

    වෙන මොකටවත් නෙවේ මිස්ට වැදල එන්න හරිය…….. 😛

  2. උඹලා වෙන මුකුත් බැලුවේ නෑනේ

  3. අඩේ මන් ඉස්කෝලේ හිටියේ නැද්ද ඒ කාලේ??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: