හෙලෝ………
ඇහෙනවද මාව
පාවෙලා එන මගේ කටහඬ…..
වලාකුලු අස්සෙන්…..
ම්ම්….. වෙනදට වඩා පරක්කුයි නේද මම අද…?
කාගෙ ඒ සද්දේ…….
තයියෙමද ඉන්නේ ඇත්තටම…
ඇත්තටම…?
මම තාමත් හිතනවා උත්තරයක්
ඔයා අහපු දේට..
පැහැදිලි කරන්න විදිහක්..
මං ගැන……..
හ්ම්….
මම දන්නවා මේක ඇත්තටම හරියන දෙයක් නෙවෙයි..
මම වෙනස් වෙන එකක් නෑ…
ඔයාට ඕනි විදිහට…
ඔයා වෙනස් වෙන්නත් එපා මට ඕනි විදිහට…
මම හැමදාමත් ඔයා ආදරේ කරපු මමමයි..
ඔයත් ඉන්න ඕ විදහටම..
මම ඒදා ආදරේ කරපු කෙල්ල විදිහටම…
අද වෙනස් එයා ගේ කටහඩ…
හැමදාම වගේ නෙවේ.
මෙහටත් වහිනවා..
මතකද ඉස්සර අපි දෙන්නා වැස්සේ තෙමෙන හැටි…
ඇයි ඉතිං එලියට ගිහින් හාදුවක් නොදෙන්නේ වැස්සට..
ඉස්සර වගේම..
සිඹින්න වැස්ස..
අපි දෙන්නා එකට හිටිය දවස් වල වගේම..
මම නැතිකොට ලඟින්..
දැනෙනකොට ඔය දෙතොලට තනිකම..
දෙන්න ඔය නොයිවසිලි හාදුව..
වැස්සට…
බලන් ඉන්න..
වැහි පොල කිමිදෙන හැටි නුඹේ දෙතොලතර…
ආ…..සා…. වෙ…… න්………..
ඈතින් හිටියත් කොච්චර…
එකම අහස යටමයි අපි හැමදාමත්………….
ඔයාට වගේමයි රෑට…
කට්ට කරුවගයි පට්ට පාලුයි…
දෙනෝදහක් හිටයත්… හිස් මුලු රෑම…
බලන් ඉන්න බැරි නම් හිරකරන්…
විසේකාර හාදුව…
තරහා නැ මම දුන්නට වැස්සට ඔය නොයිවසිලි හාදුව….
පාලුද මම නැතුව…
මට ඔයා නැතුව පාලුව දැනෙන විදහටම…
නැත්තම් වෙන විදිහකට හරි..
ම්ම්…. තවත් මොනාද..?
නිහඬයි ජීවිතේ හද ගැස්ම පවා මටම ඇහෙන තරමටම..
හිතෙනවා කුනාටුවක් එයි කියලා ලඟදිම…
ඇහෙන්නෙ නම් එයා ගොඩක් ලඟින් වගේ..
ඒත් දැනෙනවා ඔයා ගොඩක් දුරයි වගේ…
නෑ….
ඒතේ තේරුමක් නෑ
තියෙනවද තේරුමත් මෙච්චර වෙලා මම කියපු දේවල් වලට ඇත්තටම..
තාමත් අහුලනවද…
පරණ පාර දිගේ මම ඉස්සර දාලා ගිප ෆැන්ටසි කෑලි..
හිතෙනවද මං ගැන ඇත්තටම..
මම දැන්නෑ ආයෙමත් අපි හම්බවෙන දවසක් ගැන….
මටත් ඕනි ඔයාව… ඇත්ත..
ඒත් කෝම එවන්නද හාදුවක් වත්…
තරහ නෑ මම
මම කියලා හිතාගෙන දුන්නට ඔය නොයිවසිලි හාදුව වැස්සට..
මමත් නුඹ කියලා හිතාගෙන…
දෙන්නද මගේ තනිවුන හාදුව වැස්සට…
ආයෙමත් හම්බවෙනකම් අපි…………….
තියන්නද එහෙනම් මම…
කතා කරන්නම් හෙටත් ආයෙමත්….
It’s extra ordinary I like this…
kiss the rain