අන්තර්ගතයට පනින්න

කොල්ලෙක්ට කෙල්ලෙක් ටෝක් කිරිමේ ආසාව පිටට නොපෙන්වූවද අන්නතය දක්වා දිගු වන අතර කෙල්ලෙක් ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලව රීඩ් කර ගැනීමට ඇති හැකියාවට අනුලෝමව සමානුපාතික වේ….
ප්රයෝරිටි ලිස්ට් එකක් සාදා කෙල්ලන් ටෝක් කිරීමට කොල්ලාට ඇති හැකියාව එක කෙල්ලෙක් බැ කියූවිට දැනෙන දුකට ප්රතිලෝමව සමානු පාතික වේ
කෙල්ලව ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලට යවන මැසේජ් ගානට අනුලෝමව සමානුපාතික වන අත එය පොකට් එකේ මනි වලට ප්රතිලෝමව සමානුපාතික වේ
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
eka maru