අතිශය මරණීය TOP 10


කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා සයන්ස් පැත්තට  බර කරලා.. ඒ නිසා මම අද පොඩ්ඩක් අමුතු දෙයක් ගැන ලියන්න හිතුවා.. මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් ඇරන් තියෙන සංයෝග/ මූල ද්‍රවය  10 ගැන.. හරි පටන් ගමු _____________________________________________ 10. Hemlock (හැම්ලොක්) – Conium Scientific name: Conium Rank: Genus Higher classification: Apiaceae උග්‍ර විශ සහිත පෑලෑටියක්..  ග්‍රීසියේ  හිරකාරයන්ව මරන්න මේක යූස් කරා කියලත්  කියනවා..  හොඳින්දිගටම “අතිශය මරණීය TOP 10” කියවන්න

අයියෝ සල්ලි


ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි.. දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්නදිගටම “අයියෝ සල්ලි” කියවන්න

___ 90% ස්ටේටස් කවිය___


___ 90% ස්ටේටස් කවිය___ රෝස මලේ නටුවෙ කටු රන්වන් පාටයි සමනලයා ඔය නාමල නෙලාගෙන ඇවිත් කටු නිසා රෝස මලට ලං නොවී ඉන්න සමනලයට දෙන්න පැනි බොන්න (හා දැන් මට ලයික් කරලා මාව ශෙයා කරන්න)