ක්රිස්ටෝපර් පෝල්ගේ “හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ” තාලයට
හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා…
සෙක්සි නිසයි චන්දේ දෙන්නේ මෙදා අපි සැමා..
පපර පාන් පපර පාන්
මාර සෙක්සි බං
පපර පපර පපර පපර
චන්දේ දෙමු මචන්
රටේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඇගෙ රුව හන්දා
මාලු උනත් ඈ දැක්කම ඉගිලෙනවලු, මන්දා
කඳට බඩට ඔය කකුලට ඔය බුරියට අපිත් ආස හින්දා
කොහොමවත්ම පරදින්නෑ ඒක ශුවර් ලන්දා
හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා…
සෙක්සි නිසයි චන්දේ දෙන්නේ මෙදා අපි සැමා..
පපර පාන් පපර පාන්
මාර සෙක්සි බං
පපර පපර පපර පපර
චන්දේ දෙමු මචන්
ගමේ ඉන්න අයියලාට මාමලාට මල්ලිලාට ඇහැකුත් ගහලා
පලාත් සභා පැත්තේ යන්න ඔබ කැමතිද මැනිකා
උදේ හවස ටීවි එකේ, මූනු පොතේ උඹව බලන් ඉන්නම්
රෑ පුරාම මතක තියන් උදේ චන්දේ දෙන්නම්
පපර පාන් පපර පාන්
මාර සෙක්සි බං
පපර පපර පපර පපර
චන්දේ දෙමු මචන්
හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා…
සෙක්සි නිසයි චන්දේ දෙන්නේ මෙදා අපි සැමා..
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි