පිටස්තරයා දි Outsider

______හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා._____


ක්‍රිස්ටෝපර් පෝල්ගේ “හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ” තාලයට හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා… සෙක්සි නිසයි චන්දේ දෙන්නේ මෙදා අපි සැමා.. පපර පාන් පපර පාන් මාර සෙක්සි බං පපර පපර පපර පපර චන්දේ දෙමු මචන් රටේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඇගෙ රුව හන්දා මාලු උනත් ඈ දැක්කම ඉගිලෙනවලු, මන්දා කඳට බඩට ඔය කකුලට ඔය […]

වැවට වෙරි…?


තාම මතකයි මට වැව.. මා එක්ක හංස බෝට්ටු පැද්ද ඈව.. දැන් හිටියට ඈ ඌ ගාව… මම තාම බලාගෙන වැව ගාව… හැමදාම බෝතලයක් ගත්තම හලනවා බාගයක් මම වැවටම අනික් බාගේ මට බාගෙන් වෙරි මට වැව මම වගේම වෙරිද උඹට කොහේ වෙරි වෙන්නද බාගෙකින් උඹට ඈ ආපු දවසක.. ඌ එක්කහංස බෝට්ටු පදින්න වැවට.. පොවන්නම් මම උඹට..වෙරිවෙන්නම.. උඹ […]

හිස්තැනක්…….


ඊයේ කියන කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං ඇහැරුනේ දවල් 12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ.. මං ආස නැ දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා මං හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්.. එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු […]


විජයාරාමලංකාරය


සිරිලක් පුරේ අග නගරේ කොලඹ දෙසේ ජන්ශන් ඒකක් තියනෙවා  පට්ටයි  අයිසේ ලස්සන කෑලි දිව රෑ හන්දියේ  ගැවසේ විජයාරාමලංකාරය කියමි  මෙසේ _____________________________________ මම ලොකු බෝ ගහක් හන්දිය මැද්දේ  ඇත කීල්ස් සුපර් එක එහි පැත්තකින්  ඇත ගිහාන් ඒකේ  රෑ වෙන තුරැ බියර්  ඇත තව මරු සිරා දේවල් හන්දියේ  ඇත _____________________________________ සිසිවන් උවන ටින්ටඩ් කල  කෙහෙරැල්ල ජැස්මින් පර්ෆියුම් […]

Profile picture…


හායි ආ හලෝ හලෝ කොහොමද..? ම්ම්ම්.. ඉන්නවා ඉතිං හොඳින් නේද..?? හ්ම් මට පේනවා.. කොහොමද පේන්නේ.. හොඳින් කියලා.. ප්‍රෝ ෆයිල් පික්චර්ස් බැලුවම ඒක ඕනි කෙනෙක්ට තේරනවා අයියා.. ලස්සන ප්‍රෝ ෆයිල් පික් එකක් තියෙන හැම මිනිහෙක්ගෙන ජීවිත ලස්සනයි කියලා හිතන්න ඒපා නංගා… ඒවා ජීවිත වල ප්‍රතිබිම්භ නෙවෙයි.. අනේ මට ඔයා කියන බර වචන තේරන්නේ නෑ අයියේ… ඉස්සර […]

හාෆ් සෙන්චරි


මේ.. උඹේ වයස කීයද..? විසි එකයි.. එල… තව අවුරුදු 5 විතර තියෙනවා උඹට මස් කන්න මස් කන්න..?? ඔව්… අහලා නැද්ද බං.. දත් හයිය කාලෙ මස් කාලා දත් හෙලවෙනකොට ගාතයක් අරන් ගෙදරට වෙන්න ඕනි කියලා.. ආ….. ඔව් දැන් බලපන් මම.. මම දැන් එක්ස් පයර්.. උඹට තව අවුරුදු හතරක් පහක් තියෙනවා.. එතකං සිරා ලව් කරන්න පටන් ගන්න […]