එහෙන් මෙහෙන්

කෙල්ලෙක් ටෝක් කිරිමේ විමුක්තිගේ නියම


කොල්ලෙක්ට කෙල්ලෙක් ටෝක් කිරිමේ ආසාව පිටට නොපෙන්වූවද අන්නතය දක්වා දිගු වන අතර කෙල්ලෙක් ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලව රීඩ් කර ගැනීමට ඇති හැකියාවට අනුලෝමව සමානුපාතික වේ…. ප්‍රයෝරිටි ලිස්ට් එකක් සාදා කෙල්ලන් ටෝක් කිරීමට කොල්ලාට ඇති හැකියාව එක කෙල්ලෙක් බැ කියූවිට දැනෙන දුකට ප්‍රතිලෝමව සමානු පාතික වේ කෙල්ලව ටෝක් වීමේ සම්භාවිතාව කෙල්ලට යවන මැසේජ් ගානට අනුලෝමව සමානුපාතික […]

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි… ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි.. මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් […]

චූටි ටිචර්…


එක දවසක් අපේ පන්තියට ආවා අලුත් ඉංගීසි මිස් කෙනෙක්  හම්මේ ලස්සන චීස් බෝලයක් වගේ  :O   ලස්සන අඩි උස් සපත්තුව   ජැස්මින් සෙන්ට් එක  බඩ පොඩ්ඩක් පේන ඔසරිය  පිළිවෙලකට තියාගෙන එන පොත් මිටිය  ලස්සනම ලස්සන ෆිගර් එක  පොත් මිටිය තියාගෙන තැන  පලල් උකුල  😉  නාරි ගමන  ඔක්කොම හරි  ගුරු මේසෙ ගාව ඉඳගෙන පොත් බලද්දි උරහිසට උඩින් පේන හරිය.  මමයි මගේ ප්‍රෙන්තොයි පීරියඩ් එක පුරාම කරන්නේ මිස් දිහා බලන් ඉන්න එක  එක දවසක්.. මමයි මගේ පෙන්තොයි කොරිඩෝ එකේ ඉන්නවා..    මෙන්න ම්ස් එනවා ඈත ඉදන්…මමයි පෙන්තොයි කනුවකට හේත්‍තු වෙලා බලන් ඉන්නවා…  පෙන්තෝ ඇහුවා මගෙන් මරැ කෑල්ල නේද කියලා..  ඇහුවා විතරයි  ඩෝං ගාලා පාරක් වැදුනා අපේ ෆිසික්ස් සර් අපේ පිටිපස්සේ  මිනිහත් ට්‍රයි ඇති එකට 😉  ඒ මිස් මාස දෙකක්වත් අපේ ඉස්කොලේ හිටියේ නෑ  ගියාවිශාකා එකට…  විශාකා එක තියෙන්නේ අපේ ගෙවල් ගාව කියලා මිස් දන්නැත්ව ඇති….

ඉන්න බැරුවට…


ඔන්න මම සිත්තරයක් ඇන්දෝ…

පොලේ යාම


සුවහසක් සාදාචාර සම්පන්න ජනතාව මට සමාවන සේක්වා.. මිනිසා වනාහි සාමජීය දේශපාලනික සහ ලිංගික ජීවියෙකි.. එම නිසා සාමාජීය පැත්තෙන් පටන් ඇරන් ලිංගික පැත්තෙන් මේ පොලේ යාම නැවතීම එක්තරා ආකාරයක විකාරක් වනු ඇත.. එයටද මට සමාවන සේක්වා.. ඔබ පොලේ ගොස් තිබේද..? නැත්තම් මේ පෝස්ට් එක කියවා පලක් තිබේදැයි සැකයක් පැන නගී.. ආතල් එකට වාගේ කියවුවාට කම් නැත.. […]

සංවර්ධනය හා ශබ්දය


කොහෙන්දෝ අහුලා ගත් එකකි.. කොහෙන්ද කියා මතක නැත.. ________________________________ ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්යවරයා එදින සිය දේශණය සදහා පැමිනියේ විශාල බාද්දි දෙකක් දෑතින් රැගෙනය.. ඉන් එකක් අර්තාපල් පුරවා තිබුන අරත රනික සහමුලින්ම හිස් විය…   “මෙන්න මේකයි සංවර්ධනය”   කියු ඕහු අල බාද්දියේ අල හිස් බාල්දියට හැලිය.. නැවත එම බාල්දියේ අල හිස් බාල්දියට හැලීය.. මෙසේ මාරුවෙන් […]

දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්…….. සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට […]