කවි ( කවිද මන්දා)

______හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා._____


ක්‍රිස්ටෝපර් පෝල්ගේ “හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ” තාලයට හා චන්දේ දෙන්නේ මෙදා පාර අපි සැමා… සෙක්සි නිසයි චන්දේ දෙන්නේ මෙදා අපි සැමා.. පපර පාන් පපර පාන් මාර සෙක්සි බං පපර පපර පපර පපර චන්දේ දෙමු මචන් රටේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඇගෙ රුව හන්දා මාලු උනත් ඈ දැක්කම ඉගිලෙනවලු, මන්දා කඳට බඩට ඔය කකුලට ඔය […]

වැවට වෙරි…?


තාම මතකයි මට වැව.. මා එක්ක හංස බෝට්ටු පැද්ද ඈව.. දැන් හිටියට ඈ ඌ ගාව… මම තාම බලාගෙන වැව ගාව… හැමදාම බෝතලයක් ගත්තම හලනවා බාගයක් මම වැවටම අනික් බාගේ මට බාගෙන් වෙරි මට වැව මම වගේම වෙරිද උඹට කොහේ වෙරි වෙන්නද බාගෙකින් උඹට ඈ ආපු දවසක.. ඌ එක්කහංස බෝට්ටු පදින්න වැවට.. පොවන්නම් මම උඹට..වෙරිවෙන්නම.. උඹ […]


විජයාරාමලංකාරය


සිරිලක් පුරේ අග නගරේ කොලඹ දෙසේ ජන්ශන් ඒකක් තියනෙවා  පට්ටයි  අයිසේ ලස්සන කෑලි දිව රෑ හන්දියේ  ගැවසේ විජයාරාමලංකාරය කියමි  මෙසේ _____________________________________ මම ලොකු බෝ ගහක් හන්දිය මැද්දේ  ඇත කීල්ස් සුපර් එක එහි පැත්තකින්  ඇත ගිහාන් ඒකේ  රෑ වෙන තුරැ බියර්  ඇත තව මරු සිරා දේවල් හන්දියේ  ඇත _____________________________________ සිසිවන් උවන ටින්ටඩ් කල  කෙහෙරැල්ල ජැස්මින් පර්ෆියුම් […]

___ 90% ස්ටේටස් කවිය___


___ 90% ස්ටේටස් කවිය___ රෝස මලේ නටුවෙ කටු රන්වන් පාටයි සමනලයා ඔය නාමල නෙලාගෙන ඇවිත් කටු නිසා රෝස මලට ලං නොවී ඉන්න සමනලයට දෙන්න පැනි බොන්න (හා දැන් මට ලයික් කරලා මාව ශෙයා කරන්න)

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි… ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි.. මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් […]

ද කෝල්


හෙලෝ……… ඇහෙනවද මාව පාවෙලා එන මගේ කටහඬ….. වලාකුලු අස්සෙන්….. ම්ම්….. වෙනදට වඩා පරක්කුයි නේද මම අද…? කාගෙ ඒ සද්දේ……. තයියෙමද ඉන්නේ ඇත්තටම… ඇත්තටම…? මම තාමත්  හිතනවා උත්තරයක් ඔයා අහපු  දේට.. පැහැදිලි කරන්න විදිහක්.. මං ගැන…….. හ්ම්…. මම දන්නවා මේක ඇත්තටම හරියන දෙයක් නෙවෙයි.. මම වෙනස් වෙන එකක් නෑ… ඔයාට ඕනි විදිහට… ඔයා වෙනස් වෙන්නත් එපා […]