කවි ( කවිද මන්දා)

ලස්සන ඇස්…


අපි ලියන සමහර කවි අහේතුකයි.. සමහර ඒවා සහේතුකයි..  මාතෘකාවේ ඉදන්ම මේක සහේතුක කවියක්.. මම කෙනෙක් වෙනුවෙන් කාලෙකට කලින් ලියපු එකක්.. පොතක් අස්සේ දාලා තිබිලා හම්බවුනා.. තවත් එක පෙම් කවියක් විතරයි.. නමක් දන්නෙ නැති හීනෙක හිතක් ආයෙ පැටලේවිද..? ඉමක් කොනක් නොදන්න හිත නොදැනම තව දුර යාවිද..? පෙමක් දැනෙන ලැමක් තියෙන නුඹ වත් ලග නවතීවිද..? මමත් දන්නේ […]

අතරම‍‍‍ඟ


හැබෑ ‍ ලෝකෙන්  එපිටට අඩිය තියලා මේ කතාව ලිවිම සම්බන්ධ‍ෙයන් දහසක් යථාර්තවාදීන් මට සමාවන සේක්වා.. හැබැයි මේක තවත් එක මල් කතාවක්ම විතරක් නෙවේ.. මට එහෙම කරගන්න ඕනිත් නෑ.. දැන්ම නෙවේ මේ පිවිසිම පමණයි..තව කොටස් දෙක තුනක් බලලාම කියන්න මං හිතපු වෙනස මට කරන්න පුලවන් උනාද කියලා… ඒත් මේ කෑල්ල නම් පට්ටම පට්ට ෆැන්ටසියක්ම පමණි..  _____________________________________________________________ […]

දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්…….. සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට […]

මගේ අරාබිය…


මගේ නම කසුන්….. මගේ ෆේස්බුක් ෆෙන්ඩ්ස් ලිස්ට් එක ආරාබිය ව‍ගේ උනාට….. මේ ලගදි දවසක….. රුවැති යුවතියක් ඇඩ් වුනා……………………………………………. ඇත්තම කිව්වොත්… ඇගේ  profile pictures ඒ status….. ඒ  Info….. මගේ හදේ තදින්ම දැවටිලා … ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉදන්…. මගේ හිතට face book ලොග් වෙන්න බල කරන ඈ………. මගේ හිතට දැන් නවෝදයක් වෙලා…… ඉතින් නුඹ ඉතින් නුඹ […]

මා මල පසු….


මා මල පසු ඇයි මේ නුඹ – ඇවිදින් යලි මා අසලට මියැදුන තරුවක සීතල  – මල සිහිනය ගෙන දෝතට… _________________________________ අත අතහැර පෙම මගහැර – කලුවර රෑ මා තනි තනිකර පියමැන දුර හිත පොඩිකර – දැන් නුඹ යලි කිමද සොදුර ____________________________________ පමා වැඩියි සොදුරිය දැන් – යලි නොම එන එමි නුඹව සොයන්.. බොල් කදුලැල් හෙලා ඉතින් – දැන් කුමකට පාන රැගුම්… […]

‎____OLD IS COLD_____


  ඕල්ඩ් ඉස් ගෝල්ඩ් …. හැමෝම කියන්නේ එහෙමයි… ඒත් මට නම්… ඕල්ඩ් ගෝල්ඩ් නෙවේ… කෝල්ඩ්… ඇන්ටාක්ටිකාව වගේ… ඔයාගේ පරණ මතකයන් හිටි හැටියෙම හිතට ආපු ගමන් හිරිවැ‍ටෙනවා… මගේ මුලු ජීවිතේම….

මම හුරතල් බබෙක්… අවුරුද්දයි තාම


                                      කන්ද මුදුනින් එන හද තරු වලට විහිලු කර කර හිනාවෙනවා… අහසේ නෑ එකම එක වලාකුලක් වත් හදට පොරව ගන්න.. සිතල නැද්ද මන්දා මේ හදට.. ඔහේ හිනාවෙවී ඉන්න හැටි.. හිතන් ඇත්තේ අපි දන්නේ නෑ කියලා  වෙන්න ඇති හද මේ එලිය බෙදන්නේ ඉරෙන් හොරකම් කරලා කියලා.. එක අතකට හද එහෙම හතන එකෙත් වැරැද්දක් නෑ… හද […]