සිහිනයක කටහඩ…

හිස්තැනක්…….


ඊයේ කියන කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං ඇහැරුනේ දවල් 12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ.. මං ආස නැ දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා මං හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්.. එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු […]

මරන්න බැරිනම් මැරෙන්න (Do Or Die)


පරන කතාවක් ආයෙත් දිග්ගස්සන එකේ තේරුම නම් මම දන්නේ නෑ.. එත් මට මේක ලියන්නම හිතුනා… කතාව මතක නැති අය පරණ කොටස් ටිකත් ආයේ කියෙවට මගේ තරහක් නෑ ඉතින්… පරණ කොටස් මෙතනින් බලන්න _________________________________________________ සිහිනයක කටහඩ 9 වෙනි කොටස _________________________________________________   ඉර ඇවිත් හඳට පයින් ගහපු පාරට හඳ අහලේ ඈතම කොනට විසිවෙලා ගියා.. බස්නාහිර පැත්තේ ඈතම […]

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි… ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි.. මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් […]

සඳට කියමි ( රමණිය මරණය හෙවත් සයනයිඩ්)


_________________________________ සිහිනයක කටහඬ 8 __________________________________ අහස යටම කොතැන හරී – රහස දන්න කෙනෙක් ඇතී පාට පාට දේදුනු යට – අන්සතුවූ පෙමක් ඇතී ගැස්සෙනහිතවස්සනකොට ‍- දෑස්අගින්සුසුම්රැලී කලුවරරෑසඳවතවෙත – මගෙහදවතදිගහරිමි අහන්නත්කෙනෙක්නැතිකොට – ඇහැව්වත්කියන්නැතිකොට මටකන්දෙනසීතස‍ඳෙන් -නුඹකොහෙදැයිමමඅසමී ඉඩලැබුනොත්මතුදවසක – සුදුසඳඇවිදින්හෙමිහිට නුඹසැඟවූමගේරහස් – ඔයසවනටමුමුනාවී මගේහීනසරසන්නට – සඳේරහස්අහුලාගෙන නුඹනොඑනාවගදැනදැන – එනතුරුදැඟිලිගනිමී සඳත්නැතිවනුඹත්නැතිව – පෙමක්හිතටතුරුලුකරන් අහසඅමාවකවුනුදා – මමමටමුමුනාගනිමි “අහසයටමකොතැනහරී රහසදන්නකෙනෙක්ඇතී” * * * * * * * * * * * * * * * * * * * * *   “ම්ම්… ග්ලාස් […]

නැවතුමක ඇමතුම…


__________________________________ සිහිනයක කටහඩ 6 වෙනි කොටස ___________________________________ මේ කොටස මෙලෝ රහක් නැති විම සම්බන්දයෙන් මගේ බලවත් කනගාටුව.. ඉතුරු කොටස් වලට මේක මුල් කොටස් ගැට ගහන්න වෙන විදිහක් තිබුනේ නෑ.. එයා ගිහින්, නෙතු… දැන් එයා ගිහින් දවස් දෙකක්.. මම එයාව නවත්ත ගත්තේ නැත්තේ ඇයි…? මම දන්නෑ.. මට ඒක කරන්න පුලවන් කම තිබුනනේ..  මම සමනලීට ආදරේ නෑ […]

Beauty and the beast (සොදුරිය සහ මෘගයා)


__________________________________ සිහිනයක කටහඩ 6 වෙනි කොටස ________________________________ මම එයාට කොයිතරම් ආදරේද කියන ප්‍රශ්නෙට මට එදා උත්තර තිබුනේ නෑ.. තාමත් මට උත්තරයක් නෑ.. උත්තරයක් හොයන්න මහන්සි වෙන්න ඕනිත් නෑ තවත්.. මොකද දන්නවද..? එයා නෙතූ මගේ ලඟ නෑ දැන්.. එයා ගියා මාව අතඇරලා.. දැන් එයා හිතාගන්වත් බැරි තරම් දුර.. මතක තියාගන්න අපිට පාරවල් දෙකක එකපාර යන්න බෑ.. […]

කොච්චරක් ආදරේද………. ????????


_________________________________________________ සිහිනයක කටහඩ 4 වෙනි කොටස _________________________________________________ හීනකොදෙව්වට සාදරයෙන් පිලිගනිමු මගේ ඔලුවට උඩින් ලොකුවට ඉංග්‍රීසියෙන් එහෙම ගහලා තිබුන තොරණ යටින් අපි දෙන්නා ඇතුල්වුනා “WELCOME 2 FANTASY ISLAND” ඇතුලට යනකොටම හම්බ වුනේ තවත් බෝඩ් එකක්.. “කරෑණාකර ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමට කාරුණික වන්න” කාරුණිකවෙන්න නම් බැරියෑ.. ඒ උනාට මේකේ මොකෙක්වත් ඉන්න එපැයි .. කෝ කවුරුත් නෑනේ.. කනා චාන්ස් […]