සිහිනයක කටහඩ…

එදා රෑ….(Hybrid Sweetheart 2)


මේක ෆැන්ටසි කතාවක්… ඇත්තම දේවල් උනත් එ විදිහට දාන්න බෑනේ.. ඒ නිසා ෆැන්ටසි කෑලි ගානට කිරලා ඇඩ් කලා.. ඒ නිසා මේ කතාව යථාර්තයට ගලපන්න නම් හදන්න එපා ____________________________________________________________  සිහිනයක කටහඩ තුන්වෙනි කොටස ___________________________________________ රාත්‍රිය උදා වුනා..  බොහොම හෙමින්.. නින්ද නම් එන්න එපා මම එහෙම ප්‍රාර්ථනා කලා … වෙලාව 10.30 ට විතර ඇති…මම බලන් ඉන්නේ එයා […]

Hybrid Sweetheart….. (2)


____________________________________________ සිහිනයක කටහඩ දෙවෙනි කොටස _____________________________________________________________ “මේ…  තාමත් නිදිද හලෝ…. ඇහැරෙනවකෝ…” මට හීනෙකින් වගේ කටහඩක් ඇහුනා. ම්…… පුරුදු කටඩහක්.. කෙල්ලෙකුගේ ටෝන් එකක් ආවේ.. හොදටම පුරුදුයි. කවුද……………..? ම්……….. මම ඇස් අරින්නේ නැතුවම කල්පනා කලා. ඇස් අරින්නක් කම්මැලියි.. අනික් අද නිවඩු දවස,සෙනසුරාදා..  මේකිටත් එදා උදේම ඕනි එන්න උනානේ… බම්බුව. ඒ අස්සේ ඊයේ රෑ නරක හීනේකුත් දැක්කා.. නරක […]

රාත්‍රිය තාම නෑ ඉවර (1)


___________පළවෙනි කොටස__________ මා එක්කලා තරහා වෙන්න නම් එපා … මේක පරණ මම කොටස්5ක් විතර ලියලා නවත්තපු කථාව… ආයෙමත් මුල ඉදන් පටන්ගන්නවා… මුලදි නම් බෝරින් වෙයි කලින් කියවලා තියෙන අයට… එහෙම අය මට කරුනාවෙන් සලකලා පොඩි චාන්ස් එකක් දෙන්න මේක මගේම නොවුන මගේ කතාව ____________________________________________ වෙලාව – 2ට විතර ඇති ස්ථානය – අවිනිශ්චිතයි. අනේ මන්දා… මං […]